EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: වම් කනෙන් අහලා, දකුණු කනෙන් පිට කරපන්...... :P

    මට අදාළ නෑ දේශනේ....... :no: ෆැක්ටරි එකේ මැනේජරයාට ඔෆිස් එන්න කියලා දෙසන්න..... ඉතිං ඒ මිටිමට මටත් ඉන්න වුනා..... 8ට ඔෆිස් ආවේ අද..... :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතිං තොට කිරියට එන්න ඉඩ දෙන්නේ ඌ ඉන්නෙත් මෙකෙනේ....... ඉතිං උඹ මේකේ මොනා කරත් ඌට පේනවා......:P

    :rofl: :yes: ඈහෑ ගහගෙන ඉන්න ඕනා..... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හුටා! අර එදා සඳුදා කිඹුල් මාමාට මල පැනපු කේස් එකද මේ......? හයියෝ සල්ලි...... :oo:
    15000 :love:
    11.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ලොක්කා තවම දුම්මල වරම අතට ගත්තේ නෑ පුටේ..... :no: සතියකට කෝල්ස් 120ක් 150ක් ගිහින් තියෙන්න ඕනා ...... :yes: ඒවා ඔක්කොම අර එක්සෙල් ශීට් එකේ, මොකද උනේ, කියලා විස්තර ඈතුව තියෙන්න ඕනා.....!! :yes: ඒවා නැති උන වෙලාවට, මේ බොසාත් :frown: :angry: :frown: :angry:

    මැනේජර් මල් කඩන කෝල්ස් එක්ක ගත්තාමද......? :P
     
    Status
    Not open for further replies.