දැක්කා...... ස්තූතී මාමේ..... 
දැක්කා...... ස්තූතී මාමේ..... 
වම් කනෙන් අහලා, දකුණු කනෙන් පිට කරපන්......
![]()
ෆැක්ටරි එකේ මැනේජරයාට ඔෆිස් එන්න කියලා දෙසන්න..... ඉතිං ඒ මිටිමට මටත් ඉන්න වුනා..... 8ට ඔෆිස් ආවේ අද..... 
ඔව් ඉතිං තොට කිරියට එන්න ඉඩ දෙන්නේ ඌ ඉන්නෙත් මෙකෙනේ....... ඉතිං උඹ මේකේ මොනා කරත් ඌට පේනවා......![]()
ඈහෑ ගහගෙන ඉන්න ඕනා..... 
හුටා! අර එදා සඳුදා කිඹුල් මාමාට මල පැනපු කේස් එකද මේ......? හයියෝ සල්ලි......![]()

ඔව් ඔව්..... හැබැයි ටැග් එක මගේ නෙවේ.....


15000හුටා! අර එදා සඳුදා කිඹුල් මාමාට මල පැනපු කේස් එකද මේ......? හයියෝ සල්ලි......![]()
ස්තූතියි..

ලොක්කා තවම දුම්මල වරම අතට ගත්තේ නෑ පුටේ.....
සතියකට කෝල්ස් 120ක් 150ක් ගිහින් තියෙන්න ඕනා ......
ඒවා ඔක්කොම අර එක්සෙල් ශීට් එකේ, මොකද උනේ, කියලා විස්තර ඈතුව තියෙන්න ඕනා.....!!
ඒවා නැති උන වෙලාවට, මේ බොසාත්
![]()
![]()
![]()
![]()

kaata hari mathaka baak dunna da ?


ෆැක්ටරියේ මැනේජර් පොරට....... 
දකුණු අත කියුවා හරි අමාරුයි, කසාදයක් කරගනින් කියල.....ayi ban ubala marry kare
thaniyen inna thibba ne![]()
