EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හ්ම්ම්ම්..... බලමු බලමු...... :D

    බල බල ඉඳලා හරියන්නේ නෑ ඔක්කොමලා එකතු වෙලා බිස්නස් ඒක ගොඩ දාගමු..... අපෙන් කෙරෙන්න ඕනේ දෙයක් තියෙනවානම් පස්මහා බැළුම් නොබලා කියපං...... :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි උඹ දන්නවද ඒක එතකොට.......? :frown:

    :baffled: දන්නවා..... :yes: කියන්නේ නෑ..... :no:

    බල බල ඉඳලා හරියන්නේ නෑ ඔක්කොමලා එකතු වෙලා බිස්නස් ඒක ගොඩ දාගමු..... අපෙන් කෙරෙන්න ඕනේ දෙයක් තියෙනවානම් පස්මහා බැළුම් නොබලා කියපං...... :cool::cool:

    :) බිස්නස් ටිකක් සෙට් කරලා දීපිය...... :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: දන්නවා..... :yes: කියන්නේ නෑ..... :no:

    :) බිස්නස් ටිකක් සෙට් කරලා දීපිය...... :)

    ලියුමක් එවපන්කෝ මොකක්ද කියලා ඒක......

    දැනටමත් වටේටම කියලා තියෙන්නේ....... මේ ඔය ඉරිදා පත්තර එක්ක දෙන මැගසින් එකක පොඩි ඇඩ් එකක් දාමුකෝ........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    sharemk.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    techsmart rilaa shop.. :P

    :yes: repost. kiriyema daala thibuna..

    රත්නේගේ රිලවු...... :rofl::rofl:

    ඒකත් ඇත්ත..... මේකේ හැර වෙන කොහේ දකින්නද ආපු වෙලේ ඉඳන්ම මෙකෙනේ....... හැබැයි අද ඊයේ නෙවෙයි වෙන්න ඕනේ......
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකෙම 16gb එක තමයි මගෙ ගාව තියෙන්නෙ. :cool:

    $217 කට ලාබයි නේද ... chinese tab එක්ක බලද්දි :confused:

    ආහ මම ඕක පාවෙච්චිකරලා තියෙනවා .අපේ ඩොකෙක් ලග තියෙනවා .
    ච්යිනීස් ටැබ් එකයි ඕකයි අහසට පොලව වගේ :yes:

    එල එල :D :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේගේ රිලවු...... :rofl::rofl:

    ඒකත් ඇත්ත..... මේකේ හැර වෙන කොහේ දකින්නද ආපු වෙලේ ඉඳන්ම මෙකෙනේ....... හැබැයි අද ඊයේ නෙවෙයි වෙන්න ඕනේ......
    ගිය මාසෙ මුල හරියෙ වගේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකේ බොස්.. ලාබ තියෙනවා නං මං හෙටම එල්ෆ් එකක් සෙට් කරගෙන අනුරාධපුර,දඹුල්ල පැත්තෙ රවුමක් දාන්නං...
    කොම්පියුටර් වලට වඩා රිලව් සේල් වෙනවා නං ශොප් එකේත් රිලව් විකුනමු :cool::cool:
     
    Status
    Not open for further replies.