තොගේ මැනේජරයා වැඩ කාරයා බය නොවී හිටු........![]()
හ්ම්ම්ම්..... බලමු බලමු...... 
තොගේ මැනේජරයා වැඩ කාරයා බය නොවී හිටු........![]()
හ්ම්ම්ම්..... බලමු බලමු...... 
හ්ම්ම්ම්..... බලමු බලමු......
![]()


හරි උඹ දන්නවද ඒක එතකොට.......?![]()
දන්නවා.....
කියන්නේ නෑ.....
බල බල ඉඳලා හරියන්නේ නෑ ඔක්කොමලා එකතු වෙලා බිස්නස් ඒක ගොඩ දාගමු..... අපෙන් කෙරෙන්න ඕනේ දෙයක් තියෙනවානම් පස්මහා බැළුම් නොබලා කියපං......![]()
බිස්නස් ටිකක් සෙට් කරලා දීපිය...... 
දන්නවා.....
කියන්නේ නෑ.....
![]()
බිස්නස් ටිකක් සෙට් කරලා දීපිය......
![]()
techsmart rilaa shop..

කලින් කොහේ හෝ දුටුවා මතකය.......
repost. kiriyema daala thibuna..techsmart rilaa shop..
repost. kiriyema daala thibuna..


කලින් කොහේ හෝ දුටුවා මතකය.......

techsmart rilaa shop..
repost. kiriyema daala thibuna..

ඕකෙම 16gb එක තමයි මගෙ ගාව තියෙන්නෙ.![]()

ආහ මම ඕක පාවෙච්චිකරලා තියෙනවා .අපේ ඩොකෙක් ලග තියෙනවා .
ච්යිනීස් ටැබ් එකයි ඕකයි අහසට පොලව වගේ![]()

Galaxy ekeyi Galaxy Ace ekeyi wenasa mokadda ban (price eka neweyi LOL)



Galaxy ekeyi Galaxy Ace ekeyi wenasa mokadda ban (price eka neweyi LOL)
අහ්හ් එල බලමුmodel deka select karala compare karala balanna
gsmarena.com

ගිය මාසෙ මුල හරියෙ වගේ..රත්නේගේ රිලවු......
ඒකත් ඇත්ත..... මේකේ හැර වෙන කොහේ දකින්නද ආපු වෙලේ ඉඳන්ම මෙකෙනේ....... හැබැයි අද ඊයේ නෙවෙයි වෙන්න ඕනේ......
chinese tab වලට වඩා දාස්වාරයක් හෝඳයි.$217 කට ලාබයි නේද ... chinese tab එක්ක බලද්දි
එල එල![]()
![]()
ඕකේ බොස්.. ලාබ තියෙනවා නං මං හෙටම එල්ෆ් එකක් සෙට් කරගෙන අනුරාධපුර,දඹුල්ල පැත්තෙ රවුමක් දාන්නං...

