EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොඳ ගෝලයෙක්...
    අයියට විතරයි අයියෙ මගෙ පරම පිරිසිදු චේතනාව තේරුනේ
    2.gif
    :love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මෙහෙමලු මැනේජර් මහත්තයා රිලවු විකුනන්නේ.....

    ආහ්හ්හ් එන්න එන්න රිලවු ලාභයි ලාභයි...... හැමතැනම නෑ හැමදාම නෑ මාලඹේ විතරයි....... එන්න එන්න රිලවු රිලවු.... ලවු කරන රිලවු ඉන්නවා, මල ඉලවු නටන රිලවු ඉන්නවා ලොකු රිලවා හවස වැඩ ඇරිලා එනවා..... එන්න එන්න රිලවු රිලවු........ :rofl:

    :frown: කොහු බත් කන රිලව් ඉන්නවා...... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තමිල්නාඩුවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ බලපෑම ගැන විග්‍රහයක් ගියුවා....
    ත්‍රෙඩ් එකකට දාන්න ද එපා ද කියල බැලුවේ...............

    :oo: දාමු බලන්න...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තමිල්නාඩුවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ බලපෑම ගැන විග්‍රහයක් ගියුවා....
    ත්‍රෙඩ් එකකට දාන්න ද එපා ද කියල බැලුවේ...............

    දාමු දාමු....... :cool: ඔයා වගේ කෙනෙක්ගේ අදහස් වටිනවා......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:
    :baffled::baffled:
    :dull::dull:
    වරදක් කලත් සිතකින් නොවේ.. ලාභයක් ලබන්නයි අදහස් කලේ :rolleyes::love:

    අහෝ.. කිමෙක්ද මේ තෙපලන්නේ...
    රිලවුන් විකුණා හෝ ආදයම් වැඩි කර ගැනීමට ඇත්නම් :rolleyes::rolleyes:

    :baffled::dull:
     
    Status
    Not open for further replies.