EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ දෙයියනේ කියල හම්බෙන පඩියෙන් සේප් වෙන්න ඒන නම් ඔය සුපර්මාකට් හලපල්ලා........
    මගේ බිරින්දෑ ඒ කාලෙ වැඩ කලේ ආර්පිකෝ ........10% ඩිස්කවුන්ට් නිසා ඒකෙන් ගත්තෙ බැදපු දවස් වල. දෙන්නට කන්න එළවුලු විතරක් 3000ක විතර.......
    පොලෙන් දැන් මම 5-6 දෙනෙක්ට කන්න සකි 2 කට එළවලු වලට යන්නේ 2000ක් උපරිම...........
    :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ දෙයියනේ කියල හම්බෙන පඩියෙන් සේප් වෙන්න ඒන නම් ඔය සුපර්මාකට් හලපල්ලා........
    මගේ බිරින්දෑ ඒ කාලෙ වැඩ කලේ ආර්පිකෝ ........10% ඩිස්කවුන්ට් නිසා ඒකෙන් ගත්තෙ බැදපු දවස් වල. දෙන්නට කන්න එළවුලු විතරක් 3000ක විතර.......
    පොලෙන් දැන් මම 5-6 දෙනෙක්ට කන්න සකි 2 කට එළවලු වලට යන්නේ 2000ක් උපරිම...........
    පොලෙන් අමුමිරිස් 100 වගේ දෙන්නේ නෑනේ....:baffled:
    අනික එළවළුවල ගණන් හැටියට 500g ගෙනිහින් ගෙඩියක් දෙකක් ඉතුරු වෙලා නරක් වුනත් අපරාදේ.
    කරන්න දෙයක් නැතිකමට සුපර් මාකට් යන්නේ. වේලකට ඇති ප්‍රමාණය ගානට ගන්න පුළුවන් නිසා.
    එළවලු අඩු කාලේ ගත්තේ පොලෙන් තමා. විසිකලත් එච්චර පාඩුවක් නැති කාලේ...
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හාල්, සීනි, පරිප්පු, කඩල, පිටි, හාල්මැස්සෝ, අල, ලොකු ළුණු වගේ ඒවා නම් හැමතැනටම වඩා සතොසේ අඩුයි. අපි සතොසෙන් ඒ වගේ දේවල් ගන්නේ.
    උන්ගේ සර්විස් එකනම් බලුම බලු.... :frown:

    ආපෝ සතොසේ සර්විස් එකනම් කතා කරලා වැඩක් නෑ...... :no::no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ දෙයියනේ කියල හම්බෙන පඩියෙන් සේප් වෙන්න ඒන නම් ඔය සුපර්මාකට් හලපල්ලා........
    මගේ බිරින්දෑ ඒ කාලෙ වැඩ කලේ ආර්පිකෝ ........10% ඩිස්කවුන්ට් නිසා ඒකෙන් ගත්තෙ බැදපු දවස් වල. දෙන්නට කන්න එළවුලු විතරක් 3000ක විතර.......
    පොලෙන් දැන් මම 5-6 දෙනෙක්ට කන්න සකි 2 කට එළවලු වලට යන්නේ 2000ක් උපරිම...........

    ආර්පිකෝ කොහොමත් පස්ට ගණන්නේ....... මේ පෙන්නේ නැද්ද බත්තරමුල්ලේ එකෙත්...... :frown::frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පොලෙන් අමුමිරිස් 100 වගේ දෙන්නේ නෑනේ....:baffled:
    අනික එළවළුවල ගණන් හැටියට 500g ගෙනිහින් ගෙඩියක් දෙකක් ඉතුරු වෙලා නරක් වුනත් අපරාදේ.
    කරන්න දෙයක් නැතිකමට සුපර් මාකට් යන්නේ. වේලකට ඇති ප්‍රමාණය ගානට ගන්න පුළුවන් නිසා.
    එළවලු අඩු කාලේ ගත්තේ පොලෙන් තමා. විසිකලත් එච්චර පාඩුවක් නැති කාලේ...
    ඕකට කිඹුලාගේ සිට්‍රික් තියරිය අනුගමනය කරහන් :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හාල්, සීනි, පරිප්පු, කඩල, පිටි, හාල්මැස්සෝ, අල, ලොකු ළුණු වගේ ඒවා නම් හැමතැනටම වඩා සතොසේ අඩුයි. අපි සතොසෙන් ඒ වගේ දේවල් ගන්නේ.
    උන්ගේ සර්විස් එකනම් බලුම බලු.... :frown:
    ඔන්න සතොසේ පුන්දේ වැඩ අහපන්
    ජනවාරි මාසේ මගේ මතකේ හැටියට ගෙවල් ගාව සතොසක් ඕපන් කරා , මාත් ෆට්ට හැපී එකෙන් පඩි ගත්ත ගමන් ගියා බදු ගන්න
    ඔන්න මම පිටි සිනි හාල් අරගෙන ට්‍රොලියේත් දාගෙන සබන් එහෙම ගන්නකොට කැෂියර් එකේ ඉන්න කෙල්ල අර හාල් පිටි සිනි තියෙන තැන්වල ලියල තියන ගනං වෙස් කර කර ලියනවා . බි ලුණු 65 කොහේදෝ තිබ්බ එක 75 කළා , සිනි 95 එක එකසිය ගණන් කළා , හාල් පනස් ගණන එක තව වැඩි කළා ,
    ඉතින් මම ඇහුවා මම මේ ගත්ත ඒවටත් ඔය විදියට මිල වැඩි වෙනවද කියල , එතකොට කෙල්ල කියපි සිස්ටම් එක දැන් අප්ඩේට් කලේ එක හින්ද වැඩි වෙනවා කියල
    මට නගපි අසු හාරදාහට අම්මට හු නොකිය ට්‍රොලිය පිටින් කිරපු එව්වයි ඔක්කොම එක්ක තියාගනින් කියල තල්ලු කරලා ආවා බන් :angry::angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොලෙන් අමුමිරිස් 100 වගේ දෙන්නේ නෑනේ....:baffled:
    අනික එළවළුවල ගණන් හැටියට 500g ගෙනිහින් ගෙඩියක් දෙකක් ඉතුරු වෙලා නරක් වුනත් අපරාදේ.
    කරන්න දෙයක් නැතිකමට සුපර් මාකට් යන්නේ. වේලකට ඇති ප්‍රමාණය ගානට ගන්න පුළුවන් නිසා.
    එළවලු අඩු කාලේ ගත්තේ පොලෙන් තමා. විසිකලත් එච්චර පාඩුවක් නැති කාලේ...
    ඇයි බං දෙන්නේ නැත්තෙ......
    හැම එකා ගාවම ඩිජිටල් තරාදි.......
    ඕන ගාන දෙනව ................
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහේ හෙට ලොකුවට ලාෆ් සුපර්මාකට් එකක් ඕපන් කරන්න යනවා. ලාෆ් ගැන දන්නේ නෑ. උඹල කවුරු හරි ඉන්නවද ලාෆ් එකෙන් බඩු ගන්න, කාගිල්ස් ලට වඩා හොඳද. ගණන් අඩුද නැත්නම් වැඩිද....

    :oo: ලාෆ්ස් හොදයි සමහර තැන් වල..... සමහර ඒවා නම් වේලෙනවා.... හැබැයි, උන්ට සෙනග අඩු නිසා, කස්ටමර් කෙයා එක නම් හොදයි..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න සතොසේ පුන්දේ වැඩ අහපන්
    ජනවාරි මාසේ මගේ මතකේ හැටියට ගෙවල් ගාව සතොසක් ඕපන් කරා , මාත් ෆට්ට හැපී එකෙන් පඩි ගත්ත ගමන් ගියා බදු ගන්න
    ඔන්න මම පිටි සිනි හාල් අරගෙන ට්‍රොලියේත් දාගෙන සබන් එහෙම ගන්නකොට කැෂියර් එකේ ඉන්න කෙල්ල අර හාල් පිටි සිනි තියෙන තැන්වල ලියල තියන ගනං වෙස් කර කර ලියනවා . බි ලුණු 65 කොහේදෝ තිබ්බ එක 75 කළා , සිනි 95 එක එකසිය ගණන් කළා , හාල් පනස් ගණන එක තව වැඩි කළා ,
    ඉතින් මම ඇහුවා මම මේ ගත්ත ඒවටත් ඔය විදියට මිල වැඩි වෙනවද කියල , එතකොට කෙල්ල කියපි සිස්ටම් එක දැන් අප්ඩේට් කලේ එක හින්ද වැඩි වෙනවා කියල
    මට නගපි අසු හාරදාහට අම්මට හු නොකිය ට්‍රොලිය පිටින් කිරපු එව්වයි ඔක්කොම එක්ක තියාගනින් කියල තල්ලු කරලා ආවා බන් :angry::angry::angry::angry::angry:

    කැකිල්ලේ තියරි බං ඔව්වා....... :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන්ට පිස්සු හැදිලද බන් , නුවර වත්ත වටේට කාර්ගිල්ස් ඕපන් කරනවා මේ දවස් වල
    පොඩි කඩ කාරයෝ ඔක්කොම හාන්සියි

    :yes: පොඩි කඩ වල ගාණමනේ කාගිල්ස් එකෙත්..... ඒකනේ අවුල..... :yes:
     
    Status
    Not open for further replies.