EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයියට විතරයි අයියෙ මගෙ පරම පිරිසිදු චේතනාව තේරුනේ
    2.gif
    :love::love:
    :yes::(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහේ හෙට ලොකුවට ලාෆ් සුපර්මාකට් එකක් ඕපන් කරන්න යනවා. ලාෆ් ගැන දන්නේ නෑ. උඹල කවුරු හරි ඉන්නවද ලාෆ් එකෙන් බඩු ගන්න, කාගිල්ස් ලට වඩා හොඳද. ගණන් අඩුද නැත්නම් වැඩිද....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද පුදුම දවසක්නේ, එකා පිට එකා පෝලිමේ ලිඳේ....:baffled::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහේ හෙට ලොකුවට ලාෆ් සුපර්මාකට් එකක් ඕපන් කරන්න යනවා. ලාෆ් ගැන දන්නේ නෑ. උඹල කවුරු හරි ඉන්නවද ලාෆ් එකෙන් බඩු ගන්න, කාගිල්ස් ලට වඩා හොඳද. ගණන් අඩුද නැත්නම් වැඩිද....

    මමනම් යැවෙන්නේ නෑ මිනියෝ ඔය ලාෆ් සුපර්මාකට් වලට මොකද ළඟ පාතක එකක් නැති නිසා......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහේ හෙට ලොකුවට ලාෆ් සුපර්මාකට් එකක් ඕපන් කරන්න යනවා. ලාෆ් ගැන දන්නේ නෑ. උඹල කවුරු හරි ඉන්නවද ලාෆ් එකෙන් බඩු ගන්න, කාගිල්ස් ලට වඩා හොඳද. ගණන් අඩුද නැත්නම් වැඩිද....

    මටනම් පුද්ගලිකව cargills හොඳයි ගොඩක් offers තියෙනව ... keells ඒ හැටි මිළ අඩුවක් නෑ බඩු move වෙන්නෙත් නෑ ඉක්මණට
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටනම් පුද්ගලිකව cargills හොඳයි ගොඩක් offers තියෙනව ... keells ඒ හැටි මිළ අඩුවක් නෑ බඩු move වෙන්නෙත් නෑ ඉක්මණට

    බස්සෝ මිණියා ඇහුවේ ලාෆ් සුපර්මාකට් ගැන බං......... ;):yes:

    හැබැයි cargills වල නැති සමහර දේවල් keells එකේ තියෙනවා.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමනම් යැවෙන්නේ නෑ මිනියෝ ඔය ලාෆ් සුපර්මාකට් වලට මොකද ළඟ පාතක එකක් නැති නිසා......

    මටනම් පුද්ගලිකව cargills හොඳයි ගොඩක් offers තියෙනව ... keells ඒ හැටි මිළ අඩුවක් නෑ බඩු move වෙන්නෙත් නෑ ඉක්මණට
    thnx...
    ඒත් මෙහේ කාගිල්ස් එකේ දැන් හැමදාම වගේ බිල් වල අවුල් එනවා. බඩු අරන් කොනක ඉඳන් බිල චෙක් කරන්න ඕනි. වැඩේ කියන්නේ හැමදාම වැඩිපුර රුපියලක් හරි ගිහින් තියෙන්නේ අපෙන්. කවදාවත් උන්ට පාඩු වෙලා නැහැ. මම ළඟ ළඟ දවස් කීපයක්ම වැඩිපුර ගිය ඒවා රිෆන්ඩ් කරගත්ත.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බස්සෝ මිණියා ඇහුවේ ලාෆ් සුපර්මාකට් ගැන බං......... ;):yes:

    හැබැයි cargills වල නැති සමහර දේවල් keells එකේ තියෙනවා.......
    ඔව්, නේන්නං මේක කියල තියෙන්නේ කීල්ස් ගැන. මෙහෙ කීල්ස් නැහැ.:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    thnx...
    ඒත් මෙහේ කාගිල්ස් එකේ දැන් හැමදාම වගේ බිල් වල අවුල් එනවා. බඩු අරන් කොනක ඉඳන් බිල චෙක් කරන්න ඕනි. වැඩේ කියන්නේ හැමදාම වැඩිපුර රුපියලක් හරි ගිහින් තියෙන්නේ අපෙන්. කවදාවත් උන්ට පාඩු වෙලා නැහැ. මම ළඟ ළඟ දවස් කීපයක්ම වැඩිපුර ගිය ඒවා රිෆන්ඩ් කරගත්ත.

    ඈහ්හ්හ්...... එහෙම වෙනවද......? මෙහෙ ඒකෙන බඩු ගන්නකොටත් චෙක් කරන්න ඕනේ එහෙනං.... ඉස්තුති කිව්වට......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    thnx...
    ඒත් මෙහේ කාගිල්ස් එකේ දැන් හැමදාම වගේ බිල් වල අවුල් එනවා. බඩු අරන් කොනක ඉඳන් බිල චෙක් කරන්න ඕනි. වැඩේ කියන්නේ හැමදාම වැඩිපුර රුපියලක් හරි ගිහින් තියෙන්නේ අපෙන්. කවදාවත් උන්ට පාඩු වෙලා නැහැ. මම ළඟ ළඟ දවස් කීපයක්ම වැඩිපුර ගිය ඒවා රිෆන්ඩ් කරගත්ත.
    මුන්ට පිස්සු හැදිලද බන් , නුවර වත්ත වටේට කාර්ගිල්ස් ඕපන් කරනවා මේ දවස් වල
    පොඩි කඩ කාරයෝ ඔක්කොම හාන්සියි
     
    Status
    Not open for further replies.