ලගදීම ලග පාත් ගෙවල් තියෙන එවුන්
" එළකිරි මැරිඩ් ක්ලබ් එකෙන් ජල සම්පත සුරකිමු " කියල බෝඩ් කැලි ගහල තියෙයි

ලගදීම ලග පාත් ගෙවල් තියෙන එවුන්
" එළකිරි මැරිඩ් ක්ලබ් එකෙන් ජල සම්පත සුරකිමු " කියල බෝඩ් කැලි ගහල තියෙයි

අන්න ඊයේ රත්නේ නම් කිව්වා බැඳපු ජෝඩු ඒකට නාන්නලු වතුර ඉතිරි කරගන්න...... ටොයිලට් යෑමත් ශෙයා කරගත්තොත් තවත් ඉතිරි කරගතහැකි.......![]()
ජබුක්, ලිඳට නෙවෙයි කකුස්සි වලට![]()

අනිවා චෙක් කරපන්...
එක්කෝ ග්‍රෑම් ගාන වැඩිපුර ගහනවා, නම වෙනස්වෙලා වෙන එකක් ගහනවා, නැත්නම් ඔෆර්ස් තියෙන ඒවා අඩු වෙන්නේ නැතිව තියෙනවා.
මේපාර 400ග ඇන්කර් 4 ගත්ත. තියෙනවට වඩා 20 අඩුයි කියල ගහල තිබුන. බිල බලනකොට 325/= ගානෙම ගහල. 80/= කට බඩු. බැනල ඉල්ලගත්ත.
ගියමාසේ දවසක බඩඉරිඟු වගයක් ගත්ත තම්බල කන්න. හෙන අඩු ගානක් ගහල තිබුනේ. එලියට ඇවිත් බලනකොට ලොකු ගානක් වෙලා. බලනකොට බේබි කෝර්න් කියල ගහල. දෙසිය ගානක් රිෆන්ඩ් කරගත්ත.
අයෙත් දවසක අමුමිරිස් 92g වලට (0.092kg) 920g වලට සල්ලි අරන් තිබුන.(0.92kg ගහලද කොහෙද)
ඔය දෙක තුනක් විතරයි. තව සැහෙන්න වෙලා තියෙනවා.![]()
අපෝ මටත් ඕනා තරම් වෙලා තියෙනවා.......
අමතලා එන්නේ ඕකුන්ට මම...... 
අපෝ මටත් ඕනා තරම් වෙලා තියෙනවා.......
අමතලා එන්නේ ඕකුන්ට මම......
![]()
thaathai puthai udeta unifotm andala, sapaththu daala, konde paththata peerala, poth bag ekai bothaleyi aran yanakota lassanata athi..මම නම් මරු වැඩක් කරනවා, අද මේවා මෙගාන කියල ලංකාදීපේ දානවනේ බඩු ජාති 5විතර. එතන ඕනි ඒවා තියෙනවනම් ගිහින් මාසෙටම ඇතිවෙන්න ඒවයින් ගේනවා.
ඕක කියනකොට මතක්වුනේ....
HNB කාඩ් එකක් තියෙනවනම් අද ඉඳල 8 වෙනිදා වෙනකම් CIB, DSI. house of fashion වගේ තැන්වල 20% ඩිස්කවුන්ට් දෙනවා. අද කාඩ් එක ලෝඩ් කලා. හෙට CIB, DSI යන්න ඉන්නේ...
ඔය DSI ඩිස්කවුන්ට් එක හැම අවුරුද්දෙම දෙනවා. පුතාලට ඉස්කෝලෙට සහ අපිදෙන්න යුනිෆෝම් වලට සපත්තු ගන්නේ එදාට....

thaathai puthai udeta unifotm andala, sapaththu daala, konde paththata peerala, poth bag ekai bothaleyi aran yanakota lassanata athi..![]()
ඔන්න සතොසේ පුන්දේ වැඩ අහපන්
ජනවාරි මාසේ මගේ මතකේ හැටියට ගෙවල් ගාව සතොසක් ඕපන් කරා , මාත් ෆට්ට හැපී එකෙන් පඩි ගත්ත ගමන් ගියා බදු ගන්න
ඔන්න මම පිටි සිනි හාල් අරගෙන ට්‍රොලියේත් දාගෙන සබන් එහෙම ගන්නකොට කැෂියර් එකේ ඉන්න කෙල්ල අර හාල් පිටි සිනි තියෙන තැන්වල ලියල තියන ගනං වෙස් කර කර ලියනවා . බි ලුණු 65 කොහේදෝ තිබ්බ එක 75 කළා , සිනි 95 එක එකසිය ගණන් කළා , හාල් පනස් ගණන එක තව වැඩි කළා ,
ඉතින් මම ඇහුවා මම මේ ගත්ත ඒවටත් ඔය විදියට මිල වැඩි වෙනවද කියල , එතකොට කෙල්ල කියපි සිස්ටම් එක දැන් අප්ඩේට් කලේ එක හින්ද වැඩි වෙනවා කියල
මට නගපි අසු හාරදාහට අම්මට හු නොකිය ට්‍රොලිය පිටින් කිරපු එව්වයි ඔක්කොම එක්ක තියාගනින් කියල තල්ලු කරලා ආවා බන්![]()

ඒ කියන්නේ දෙන්නම එක පු** රෙවිය යුතුද?
එතකොට හෝදන්න වෙන්නේ එක පු**යි!!!!

ඒක තමා මේ රජයේ ආදර්ශ පාඨය.
ඇති එකාට තව දුරටත් දී, පොඩි එකාව නැත්තට නැතිකිරීම.
උඹල අපිටත් ඔය ටික තමයි.![]()
කතා කරලා වැඩක් නෑ...... 
පොඩි එකාව පොඩිපට්ටම් කිරීම........![]()

මමනම් ගෙදරට අවශ්‍ය වෙන හාල්, සීනි, පරිප්පු, කිරිපිටි, කුළුබඩු තව ඒක ඒක ඒවා මාසේකට ඇති වෙන්න ගන්නවා තොග බඩු කඩේකින් අඳුනන...... උන් හොඳ බඩු හොඳ ගානකට දෙනවා ඉතිං ඒ වාසිය මට තියෙනවා...... ෆුඩ් සිටි ඒකෙන් ගන්නේ වෙන වෙන පොඩි පොඩි ඒවා තමයි.....
සමහර වෙලාවට, ඔය තොග කඩ වලට වඩා, ෆුඩ් සිටි ගණන් අඩුයි.....
ගෙවල් ලග තොග කඩේකට ගිහින්ම දන්නවා, ඌ ඒ ඒ දේවල් වලට කොච්චර අඩු කරනවද කියලා.....
කාගිල්ස් කාරයා පත්තරේ දානවනේ උගේ අඩු ලිස්ට් එක...... ඒකත් එක්ක ගලපලා..... අඩු එකෙන් ගන්නවා අඩු දේ විතරක්...... 
හාල්, සීනි, පරිප්පු, කඩල, පිටි, හාල්මැස්සෝ, අල, ලොකු ළුණු වගේ ඒවා නම් හැමතැනටම වඩා සතොසේ අඩුයි. අපි සතොසෙන් ඒ වගේ දේවල් ගන්නේ.
උන්ගේ සර්විස් එකනම් බලුම බලු....![]()
සතොසේ හාල්......?? මතක් කරන්න එපා.... උදේට ඉව්වහම, දවල් එක දෙක වෙනකොට පිළුනු වෙනවා බත් එක.......
බල්ලන්ට කන්න දෙන්න නම් හොදයි උන්ගේ අර 45 හාල් එක....... මම ගෙනාවා 65 හාල් එක..... අයියෝ සල්ලි..... 
මම නම් හාල් ගන්නේ කෝප් සුපර් හෝමගම...සතොසේ හාල්......?? මතක් කරන්න එපා.... උදේට ඉව්වහම, දවල් එක දෙක වෙනකොට පිළුනු වෙනවා බත් එක.......
බල්ලන්ට කන්න දෙන්න නම් හොදයි උන්ගේ අර 45 හාල් එක....... මම ගෙනාවා 65 හාල් එක..... අයියෝ සල්ලි.....
![]()
පොලෙන් අමුමිරිස් 100 වගේ දෙන්නේ නෑනේ....
අනික එළවළුවල ගණන් හැටියට 500g ගෙනිහින් ගෙඩියක් දෙකක් ඉතුරු වෙලා නරක් වුනත් අපරාදේ.
කරන්න දෙයක් නැතිකමට සුපර් මාකට් යන්නේ. වේලකට ඇති ප්‍රමාණය ගානට ගන්න පුළුවන් නිසා.
එළවලු අඩු කාලේ ගත්තේ පොලෙන් තමා. විසිකලත් එච්චර පාඩුවක් නැති කාලේ...
මාත් කාගිල්ස් එකට පුරුදු උනේ, සතියකට ඈති ගාන, ඕනා තරමට ගන්න පුලුවන් නිසා......
වෙන තොග දෙන එලවලු කඩේත් පාඩුයි නැත්නම්..... ඒත් දැන් දැන් කාගිල්ස් එකේ එලවලු චා නිසා, තොග එලවලු කඩෙන් ගන්නවා...... 
ආර්පිකෝ කොහොමත් පස්ට ගණන්නේ....... මේ පෙන්නේ නැද්ද බත්තරමුල්ලේ එකෙත්......![]()
අම්මෝ ඒකේ එලවලු නම් පුදුම ගණන්...... එතන උඩ තට්ටුවේ හදන ඒවද දන්නෑ එච්චර ගණන් ඒවා......
ඒත් ඒවත් ගන්න මිනිස්සු ඉන්නවා බං...... 
සමහර වෙලාවට, ඔය තොග කඩ වලට වඩා, ෆුඩ් සිටි ගණන් අඩුයි.....
ගෙවල් ලග තොග කඩේකට ගිහින්ම දන්නවා, ඌ ඒ ඒ දේවල් වලට කොච්චර අඩු කරනවද කියලා.....
කාගිල්ස් කාරයා පත්තරේ දානවනේ උගේ අඩු ලිස්ට් එක...... ඒකත් එක්ක ගලපලා..... අඩු එකෙන් ගන්නවා අඩු දේ විතරක්......
![]()
අම්මෝ ඒකේ එලවලු නම් පුදුම ගණන්...... එතන උඩ තට්ටුවේ හදන ඒවද දන්නෑ එච්චර ගණන් ඒවා......
ඒත් ඒවත් ගන්න මිනිස්සු ඉන්නවා බං......
![]()
ඔන්න සතොසේ පුන්දේ වැඩ අහපන්
ජනවාරි මාසේ මගේ මතකේ හැටියට ගෙවල් ගාව සතොසක් ඕපන් කරා , මාත් ෆට්ට හැපී එකෙන් පඩි ගත්ත ගමන් ගියා බදු ගන්න
ඔන්න මම පිටි සිනි හාල් අරගෙන ට්‍රොලියේත් දාගෙන සබන් එහෙම ගන්නකොට කැෂියර් එකේ ඉන්න කෙල්ල අර හාල් පිටි සිනි තියෙන තැන්වල ලියල තියන ගනං වෙස් කර කර ලියනවා . බි ලුණු 65 කොහේදෝ තිබ්බ එක 75 කළා , සිනි 95 එක එකසිය ගණන් කළා , හාල් පනස් ගණන එක තව වැඩි කළා ,
ඉතින් මම ඇහුවා මම මේ ගත්ත ඒවටත් ඔය විදියට මිල වැඩි වෙනවද කියල , එතකොට කෙල්ල කියපි සිස්ටම් එක දැන් අප්ඩේට් කලේ එක හින්ද වැඩි වෙනවා කියල
මට නගපි අසු හාරදාහට අම්මට හු නොකිය ට්‍රොලිය පිටින් කිරපු එව්වයි ඔක්කොම එක්ක තියාගනින් කියල තල්ලු කරලා ආවා බන්![]()
හොදට අමතන්න එපායේ..... මම නම් ෆුඩ් සිටි උන්, අර උන්ගේ අරවා මේවා ඔෆර්ස් ඈගේ ගහන්න ආවොත්, අමතනවා ආයේ කාටවත්, ඒවා ඈගේ නොගහන්න..... බොරු නම්, තරියා සහ මල්කවියාගෙන් අහපන්...... යක්කල ෆුඩ් සිටි එකේදි, අදා තෝලංගමුවේ එනකොට වෙච්ච දේ...... 