EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි මාරු වෙමු....
    පාසැලට....
    පොඩි එකා දාගන්න සටන පටන් අරගෙන තියෙන්නේ..........

    applications ගන්නද යන්න හදන්නේ...... අපේ ඔෆිස් එකේ අයියා කෙනෙක් රෑ 10 ට පෝලිමට ගිහිං ඉඳලා තමා applications අරං තියෙන්නේ........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔබතුමා හැඳල හන්දියේ එකටද රිංගන්නේ....... ඒකනම් පට්ට සයිස් සුපර්මාකට් එක නේද.......? :yes:
    eekata, nethrham Negambo ekata ;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බං 70යි........නැත්තං කීරි සම්බා 90 පන්නලා නේ
    උඹට හෙට ගෙනත් තියන්නද?
    මේ පාර උඹ පොලේ යන්න එනවද ඉරිදා.............
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බං 70යි........නැත්තං කීරි සම්බා 90 පන්නලා නේ
    උඹට හෙට ගෙනත් තියන්නද?
    මේ පාර උඹ පොලේ යන්න එනවද ඉරිදා.............
    otuwa polata giyoya..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි මාරු වෙමු....
    පාසැලට....
    පොඩි එකා දාගන්න සටන පටන් අරගෙන තියෙන්නේ..........
    ඔව් බන් දැන් තියෙන ලෝක යුද්දේ එක
    ගිය මාසෙම ග්‍රවුන්ඩ් එක වටේට තීන්ත ගෑවා
    බදාම අනුවා, මොනවා කොරන්නද :frown:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව් බං 70යි........නැත්තං කීරි සම්බා 90 පන්නලා නේ
    උඹට හෙට ගෙනත් තියන්නද?
    මේ පාර උඹ පොලේ යන්න එනවද ඉරිදා.............
    අයි ටි එන් එකේද අවජාතිකේද ? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියන්නද කරනවානං සිම්පල් ප්ලෑන් එකක්....... කිඹුලට සල්ලි දීපං හාල් ගෙනත් ක්ලිනික් එකේ තියාගන්න කියලා...... උඹ ගිහිං එතනින් අරං ගෙදර ගිහිං නෝනට දීපං උඹ හෝමාගම ගිහිං ගෙනාව විදියට........ :P

    :rofl: අනේ අම්මේ උඹේ ටිකිරි මොලේ..... දාපන් කොහුබත් කැටේක ඔතලා ඈලේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආර්පිකෝ එක හැලුවෙත් ඒ වගේ එකක් පෙන්නලා වයිෆ්ට...........
    මේ වියදම හරි යන්නෙ නෑ ආර්පිකෝව හලන්න මම තීරණේ කරල තිබ්බෙ......
    දවසක් කෙල්ලෙක් ආපි කොට එකක් ඇද ගෙන බුරියත් එළියෙ දාගෙන.......
    මම වයිෆ්ට ඇහෙන් අරක පෙන්නලා කිව්වා දිවත් එළියට දාල “අම්මෝහ්“ කියලා.....
    එදායින් පස්සේ ආර්පිකෝ ඉවරය.....ලොල්ස්.........:rofl::rofl::P

    :rofl: කිඹුල් මාමිට, මැක්සා එරවිල්ලක් සංග්‍රහ කරන්න ඈති...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ooka hindama dan haal ganne kelinma ariya 5kg bag.

    :oo: ආරිය එක හොදද.....?? 5Kg බෑග් වල, සමහර වෙලාවට ගුල්ලෝ...... :angry: ගුල්ලෝ නැති එකට වඩා, ගුල්ලෝ ඉන්න එකලු හොද..... :lol: ඕවට ගුල්ලෝ එන එක වලක්වන්න, මෝටීන් ෆාස්ට් කිල් ගහනවලු බං....... :angry:
     
    Status
    Not open for further replies.