අපි මාරු වෙමු....
පාසැලට....
පොඩි එකා දාගන්න සටන පටන් අරගෙන තියෙන්නේ..........
eekata, nethrham Negambo ekataඔබතුමා හැඳල හන්දියේ එකටද රිංගන්නේ....... ඒකනම් පට්ට සයිස් සුපර්මාකට් එක නේද.......?![]()

paasala mura karannada me welaawe yanne ?අපි මාරු වෙමු....
පාසැලට....
පොඩි එකා දාගන්න සටන පටන් අරගෙන තියෙන්නේ..........

ඔව් බං 70යි........නැත්තං කීරි සම්බා 90 පන්නලා නේ
උඹට හෙට ගෙනත් තියන්නද?
මේ පාර උඹ පොලේ යන්න එනවද ඉරිදා.............
ඔව් බං 70යි........නැත්තං කීරි සම්බා 90 පන්නලා නේ
උඹට හෙට ගෙනත් තියන්නද?
මේ පාර උඹ පොලේ යන්න එනවද ඉරිදා.............
me mona huyannakda 
යන්න කලින්......
ආ ඔටුවෝ.......
මොකො වෙන්නෙ දැම්ම අවුරුද්දට බඩු ගන්නවාද?otuwa polata giyoya..ඔව් බං 70යි........නැත්තං කීරි සම්බා 90 පන්නලා නේ
උඹට හෙට ගෙනත් තියන්නද?
මේ පාර උඹ පොලේ යන්න එනවද ඉරිදා.............
ඔව් බන් දැන් තියෙන ලෝක යුද්දේ එකඅපි මාරු වෙමු....
පාසැලට....
පොඩි එකා දාගන්න සටන පටන් අරගෙන තියෙන්නේ..........

අයි ටි එන් එකේද අවජාතිකේද ?ඔව් බං 70යි........නැත්තං කීරි සම්බා 90 පන්නලා නේ
උඹට හෙට ගෙනත් තියන්නද?
මේ පාර උඹ පොලේ යන්න එනවද ඉරිදා.............

කියන්නද කරනවානං සිම්පල් ප්ලෑන් එකක්....... කිඹුලට සල්ලි දීපං හාල් ගෙනත් ක්ලිනික් එකේ තියාගන්න කියලා...... උඹ ගිහිං එතනින් අරං ගෙදර ගිහිං නෝනට දීපං උඹ හෝමාගම ගිහිං ගෙනාව විදියට........![]()
අනේ අම්මේ උඹේ ටිකිරි මොලේ..... දාපන් කොහුබත් කැටේක ඔතලා ඈලේ...... 
ආර්පිකෝ එක හැලුවෙත් ඒ වගේ එකක් පෙන්නලා වයිෆ්ට...........
මේ වියදම හරි යන්නෙ නෑ ආර්පිකෝව හලන්න මම තීරණේ කරල තිබ්බෙ......
දවසක් කෙල්ලෙක් ආපි කොට එකක් ඇද ගෙන බුරියත් එළියෙ දාගෙන.......
මම වයිෆ්ට ඇහෙන් අරක පෙන්නලා කිව්වා දිවත් එළියට දාල “අම්මෝහ්“ කියලා.....
එදායින් පස්සේ ආර්පිකෝ ඉවරය.....ලොල්ස්.........![]()
කිඹුල් මාමිට, මැක්සා එරවිල්ලක් සංග්රහ කරන්න ඈති...... 
ooka hindama dan haal ganne kelinma ariya 5kg bag.
ආරිය එක හොදද.....?? 5Kg බෑග් වල, සමහර වෙලාවට ගුල්ලෝ......
ගුල්ලෝ නැති එකට වඩා, ගුල්ලෝ ඉන්න එකලු හොද.....
ඕවට ගුල්ලෝ එන එක වලක්වන්න, මෝටීන් ෆාස්ට් කිල් ගහනවලු බං....... 