EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔත්තු බැලීම පිණිස ගියෙමි.............

    යුරා ගේ තැන වසලාය...........:ඩල්:
    යුරා ගේ දුරකථනයට උත්තර නොදේ.............:ඩල්:
    සංකපාලයා ගේ දුරකථනය වැඩ නැත.......:ඩල්:

    මොන **ක් වෙලා ද මන්ද මුන්ට..................:ගිරිය පුප්පනවා:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔත්තු බැලීම පිණිස ගියෙමි.............

    යුරා ගේ තැන වසලාය...........:ඩල්:
    යුරා ගේ දුරකථනයට උත්තර නොදේ.............:ඩල්:
    සංකපාලයා ගේ දුරකථනය වැඩ නැත.......:ඩල්:

    මොන **ක් වෙලා ද මන්ද මුන්ට..................:ගිරිය පුප්පනවා:

    :ගිරිය පුප්පනවා: මෙහෙම කරලා විතරක් මදි.....

    ගිය වැඩේ කෙසේද......?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :ගිරිය පුප්පනවා: මෙහෙම කරලා විතරක් මදි.....

    ගිය වැඩේ කෙසේද......?
    උන් කොරියාවෙන් පාවිච්චි කරපු ඒවා ගෙන්වන උන්ය...........:dull:

    පී4 එකක් සම්පූර්ණ 15500 කට දිය හැකි බව කියන ලදී.
    කීබෝර්ඩ් ආදිය 450 සිට තිබේ..........කැළණියේ ස්ටෝර්ස්
    කිරිබත්ගොඩ හෙඩ් ඔෆිස්:dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උන් කොරියාවෙන් පාවිච්චි කරපු ඒවා ගෙන්වන උන්ය...........:dull:

    පී4 එකක් සම්පූර්ණ 15500 කට දිය හැකි බව කියන ලදී.
    කීබෝර්ඩ් ආදිය 450 සිට තිබේ..........කැළණියේ ස්ටෝර්ස්
    කිරිබත්ගොඩ හෙඩ් ඔෆිස්:dull:

    :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං කුකුඵණි කෙසේද?

    අද දින යුරා ගේ ආයතනය ඉදිරිපිට තැනට ඔත්තු බැලීම සදහා යමි!!!!!

    :rofl: මාළඹේ දන්ත ඔත්තුවා...... :P ස්තූති ස්තූති උදව්වට..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔත්තු බැලීම පිණිස ගියෙමි.............

    යුරා ගේ තැන වසලාය...........:ඩල්:
    යුරා ගේ දුරකථනයට උත්තර නොදේ.............:ඩල්:
    සංකපාලයා ගේ දුරකථනය වැඩ නැත.......:ඩල්:

    මොන **ක් වෙලා ද මන්ද මුන්ට..................:ගිරිය පුප්පනවා:

    :oo: ඔත්තු බැලුවාට ස්තූති.... ඒ වගේම ඊයේ කරපු උදව්වට..... ඒ උදව්වට, කියපු විදිහට, අද උදේ එන්න බැරි වීම ගැන, සමාව අයදිමි..... :(

    :oo: සංකපාලයා සමග, ලැපක් ඩිලිවරි කරන්න ගියෙමි. ඒ අස්සේ, මගේ ඔෆිස් එකේ, ඈසිස්ටන්ට් මැනා, ඔෆිස් එකට එන්න කියා වද කරන ලදී. උගේ $%&^@*(&@ ඈවිත් බැලින්නම් ඈති වැඩක් නැත. ඉතින් මම කිරියේ ඈඩ්මින් කම කරමි..... :lol: ඒ සදහා පඩි, මේ ඔෆිසියෙන් ගනිමි. :P

    සංකපාලයාට, ඔෆිෂියල් දුරකථනයක් ඈත. ඒ තෙලබනුවට අමතන්න...... :yes:

    :cool::cool::cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන් කොරියාවෙන් පාවිච්චි කරපු ඒවා ගෙන්වන උන්ය...........:dull:

    පී4 එකක් සම්පූර්ණ 15500 කට දිය හැකි බව කියන ලදී.
    කීබෝර්ඩ් ආදිය 450 සිට තිබේ..........කැළණියේ ස්ටෝර්ස්
    කිරිබත්ගොඩ හෙඩ් ඔෆිස්:dull:

    :rofl: උන් වගේද අපි...... :D බ්‍රාන්චස්ම 43ක් තියෙනවා...... දෙන කිංග් මාමිගේ නමට පින් සිද්ධ වෙන්න...... :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl: උන් වගේද අපි...... :D බ්‍රාන්චස්ම 43ක් තියෙනවා...... දෙන කිංග් මාමිගේ නමට පින් සිද්ධ වෙන්න...... :yes:

    සිරාවට උඹ ඩිසයින් කරන බෝඩ් එකේ ඔය බ්‍රාන්චස් ටික දාපන් ... උන් පදෙ පදිරි වෙලා කඩෙත් අකුලන් යයි :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට උඹ ඩිසයින් කරන බෝඩ් එකේ ඔය බ්‍රාන්චස් ටික දාපන් ... උන් පදෙ පදිරි වෙලා කඩෙත් අකුලන් යයි :yes: :D

    :rofl: කොට්ටාවේ එකකුත් දාන්නම් එහෙනම්..... උඹ ඉන්නවනේ...... කොහුවල එකයි..... රඹුක්කන එකයි..... නිවාසිපුර එකයි.... රත්නපුරේ එකයි...... ගම්පහ එකයි... කඩවත එකයි...... නුවර එකයි..... ආ ඔය තියෙන්නේ ලොවෙත් නැති වෙන්න බ්‍රාන්චස්...... :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl: කොට්ටාවේ එකකුත් දාන්නම් එහෙනම්..... උඹ ඉන්නවනේ...... කොහුවල එකයි..... රඹුක්කන එකයි..... නිවාසිපුර එකයි.... රත්නපුරේ එකයි...... ගම්පහ එකයි... කඩවත එකයි...... නුවර එකයි..... ආ ඔය තියෙන්නේ ලොවෙත් නැති වෙන්න බ්‍රාන්චස්...... :P

    දාපන් දාපන් :D ... ලොකු ලයින් එකෙන්ම යන්න ඕන :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දාපන් දාපන් :D ... ලොකු ලයින් එකෙන්ම යන්න ඕන :yes:

    :rofl: MC එකේ සෙට් එක ඉන්න පැති වල බ්‍රාන්චස් දාන්න ඕනා..... එතකොට, මොකෙක් හරි කොහෙද ඒ බ්‍රාන්ච් එක තියෙන්නේ කියලා ඈහුවොත්, දෙන්න උත්තරයක් තියෙනවනේ....... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: කොට්ටාවේ එකකුත් දාන්නම් එහෙනම්..... උඹ ඉන්නවනේ...... කොහුවල එකයි..... රඹුක්කන එකයි..... නිවාසිපුර එකයි.... රත්නපුරේ එකයි...... ගම්පහ එකයි... කඩවත එකයි...... නුවර එකයි..... ආ ඔය තියෙන්නේ ලොවෙත් නැති වෙන්න බ්‍රාන්චස්...... :P
    බයනැතුව දාපන්. කන්ටැකට් නම්බර්ස් වලට අපේ නොම්බර දාපන්. දෙමු ගේම....:P
    11.gif
     
    Status
    Not open for further replies.