එදා කවුපියා කිව්වට රිදිල ද කොහෙද?![]()
මම හිතුවේ ගුටි කාලා නවතීවි කියලා මම......
එදා කවුපියා කිව්වට රිදිල ද කොහෙද?![]()
api yanoo..wadak thibe..

ඔත්තු බැලීම පිණිස ගියෙමි.............
යුරා ගේ තැන වසලාය...........:ඩල්:
යුරා ගේ දුරකථනයට උත්තර නොදේ.............:ඩල්:
සංකපාලයා ගේ දුරකථනය වැඩ නැත.......:ඩල්:
මොන **ක් වෙලා ද මන්ද මුන්ට..................:ගිරිය පුප්පනවා:
උන් කොරියාවෙන් පාවිච්චි කරපු ඒවා ගෙන්වන උන්ය...........:ගිරිය පුප්පනවා: මෙහෙම කරලා විතරක් මදි.....
ගිය වැඩේ කෙසේද......?

උන් කොරියාවෙන් පාවිච්චි කරපු ඒවා ගෙන්වන උන්ය...........
පී4 එකක් සම්පූර්ණ 15500 කට දිය හැකි බව කියන ලදී.
කීබෝර්ඩ් ආදිය 450 සිට තිබේ..........කැළණියේ ස්ටෝර්ස්
කිරිබත්ගොඩ හෙඩ් ඔෆිස්![]()

කතාකර වැඩක් නැත මචං
උනුකරල අලුතෙන් වාත්තු කරන්න වෙනවා හදන්න නම්![]()

උදේම යක්සයා ආරූඩ උනා අද මට![]()

ආ... මල්ලී... අන්න පරණ ත්රෙඩ් එකක් බම්ප් වෙලා... පොඩ්ඩක් බලන්න...
who is your crush in EK...![]()

ඉතිං කුකුඵණි කෙසේද?
අද දින යුරා ගේ ආයතනය ඉදිරිපිට තැනට ඔත්තු බැලීම සදහා යමි!!!!!
මාළඹේ දන්ත ඔත්තුවා......
ස්තූති ස්තූති උදව්වට..... 
ස්තූති බස්සෝ..... 
ඔත්තු බැලීම පිණිස ගියෙමි.............
යුරා ගේ තැන වසලාය...........:ඩල්:
යුරා ගේ දුරකථනයට උත්තර නොදේ.............:ඩල්:
සංකපාලයා ගේ දුරකථනය වැඩ නැත.......:ඩල්:
මොන **ක් වෙලා ද මන්ද මුන්ට..................:ගිරිය පුප්පනවා:
ඔත්තු බැලුවාට ස්තූති.... ඒ වගේම ඊයේ කරපු උදව්වට..... ඒ උදව්වට, කියපු විදිහට, අද උදේ එන්න බැරි වීම ගැන, සමාව අයදිමි.....
සංකපාලයා සමග, ලැපක් ඩිලිවරි කරන්න ගියෙමි. ඒ අස්සේ, මගේ ඔෆිස් එකේ, ඈසිස්ටන්ට් මැනා, ඔෆිස් එකට එන්න කියා වද කරන ලදී. උගේ $%&^@*(&@ ඈවිත් බැලින්නම් ඈති වැඩක් නැත. ඉතින් මම කිරියේ ඈඩ්මින් කම කරමි.....
ඒ සදහා පඩි, මේ ඔෆිසියෙන් ගනිමි.

උන් කොරියාවෙන් පාවිච්චි කරපු ඒවා ගෙන්වන උන්ය...........
පී4 එකක් සම්පූර්ණ 15500 කට දිය හැකි බව කියන ලදී.
කීබෝර්ඩ් ආදිය 450 සිට තිබේ..........කැළණියේ ස්ටෝර්ස්
කිරිබත්ගොඩ හෙඩ් ඔෆිස්![]()
උන් වගේද අපි......
බ්රාන්චස්ම 43ක් තියෙනවා...... දෙන කිංග් මාමිගේ නමට පින් සිද්ධ වෙන්න...... 
උන් වගේද අපි......
බ්රාන්චස්ම 43ක් තියෙනවා...... දෙන කිංග් මාමිගේ නමට පින් සිද්ධ වෙන්න......
![]()

සිරාවට උඹ ඩිසයින් කරන බෝඩ් එකේ ඔය බ්රාන්චස් ටික දාපන් ... උන් පදෙ පදිරි වෙලා කඩෙත් අකුලන් යයි![]()
![]()
කොට්ටාවේ එකකුත් දාන්නම් එහෙනම්..... උඹ ඉන්නවනේ...... කොහුවල එකයි..... රඹුක්කන එකයි..... නිවාසිපුර එකයි.... රත්නපුරේ එකයි...... ගම්පහ එකයි... කඩවත එකයි...... නුවර එකයි..... ආ ඔය තියෙන්නේ ලොවෙත් නැති වෙන්න බ්රාන්චස්...... 

... ලොකු ලයින් එකෙන්ම යන්න ඕන 
දාපන් දාපන්... ලොකු ලයින් එකෙන්ම යන්න ඕන
![]()
MC එකේ සෙට් එක ඉන්න පැති වල බ්රාන්චස් දාන්න ඕනා..... එතකොට, මොකෙක් හරි කොහෙද ඒ බ්රාන්ච් එක තියෙන්නේ කියලා ඈහුවොත්, දෙන්න උත්තරයක් තියෙනවනේ....... 
බයනැතුව දාපන්. කන්ටැකට් නම්බර්ස් වලට අපේ නොම්බර දාපන්. දෙමු ගේම....කොට්ටාවේ එකකුත් දාන්නම් එහෙනම්..... උඹ ඉන්නවනේ...... කොහුවල එකයි..... රඹුක්කන එකයි..... නිවාසිපුර එකයි.... රත්නපුරේ එකයි...... ගම්පහ එකයි... කඩවත එකයි...... නුවර එකයි..... ආ ඔය තියෙන්නේ ලොවෙත් නැති වෙන්න බ්රාන්චස්......
![]()