EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: යකෝ මම 55,000ක් ගහලා..... එකෙක්වත් සුභ පැතුවේ නෑ මට....... :( :dull:

    lulzsec-390x285.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බයනැතුව දාපන්. කන්ටැකට් නම්බර්ස් වලට අපේ නොම්බර දාපන්. දෙමු ගේම....:P
    11.gif

    :D එල එල..... අර ඉස්සරහා දාප් උන්ට කලන්තේ හැදෙයිද දන්නේ නෑ...... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: යකෝ මම 55,000ක් ගහලා..... එකෙක්වත් සුභ පැතුවේ නෑ මට....... :( :dull:
    :oo::sorry:
    මීටර් වුනේ නැහැ....
    55 ට සුබපැතුම්....:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D එල එල..... අර ඉස්සරහා දාප් උන්ට කලන්තේ හැදෙයිද දන්නේ නෑ...... :P
    කලන්තේ නම් අවුලක් නෑ, හාර්ට් ඇටැක් එකක්වත් ඒවිද දන්නේ නෑ....:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලන්තේ නම් අවුලක් නෑ, හාර්ට් ඇටැක් එකක්වත් ඒවිද දන්නේ නෑ....:baffled:

    :rofl: උන් කාලෙක ඉදන් ඔය ප‍රණ බඩු විකුණපු සෙට් එකක්..... මම දන්නවා උන්ගේ මාකොළ පොට් එක..... හැබැයි ඒ කාලේ නම් උන්ගේ ගිනි ගණන්..... හොද ඒවා තිබ්බෙත් නෑ..... :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: උන් කාලෙක ඉදන් ඔය ප‍රණ බඩු විකුණපු සෙට් එකක්..... මම දන්නවා උන්ගේ මාකොළ පොට් එක..... හැබැයි ඒ කාලේ නම් උන්ගේ ගිනි ගණන්..... හොද ඒවා තිබ්බෙත් නෑ..... :no:
    එහෙනම් බය වෙන්න දෙයක් නෑ.....:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: උන් කාලෙක ඉදන් ඔය ප‍රණ බඩු විකුණපු සෙට් එකක්..... මම දන්නවා උන්ගේ මාකොළ පොට් එක..... හැබැයි ඒ කාලේ නම් උන්ගේ ගිනි ගණන්..... හොද ඒවා තිබ්බෙත් නෑ..... :no:
    ඕව කිය කිය මෙතන ඉදල වැඩක් නෑ ගොනෝ.................:angry::angry::angry:
    බෝඩ් එක දාල වැඩ පටන් ගනින්..........අනික අද වහල.........:angry::angry::angry:
    බිස්නස් අල්ල ගන්න නං කැනක් ඇරල තියන්නඕන........
    බෝඩ් එක තාම නෑ......ඒකට බාලගිරි දෝසේ.............:angry::angry::angry::dull::dull:

    යකෝ තරගකාරයෙක් මූණ ඉස්සරහම ඉන්න කොට දෙයක් කරන එකෙක් විදියට ද උඹ ඔය ඉන්නේ........:angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් බය වෙන්න දෙයක් නෑ.....:cool:

    :D ඔව් ඔව් මේ දැන් කැස්පර්ස්කි ගන්න එකෙක් ඈවිල්ලා, ඒ කඩෙනුත් ගණන් බලන් එන්න ගිහින්, ආයේ හැරිලා ආවලු උන්ට බැන බැන කතා කරන්නවත් දන්නේ නැති උන් කියලා....... :P සංකපාලයා දෙනවා සේල්ස් ටෝක් එක නියමෙට..... :D :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D ඔව් ඔව් මේ දැන් කැස්පර්ස්කි ගන්න එකෙක් ඈවිල්ලා, ඒ කඩෙනුත් ගණන් බලන් එන්න ගිහින්, ආයේ හැරිලා ආවලු උන්ට බැන බැන කතා කරන්නවත් දන්නේ නැති උන් කියලා....... :P සංකපාලයා දෙනවා සේල්ස් ටෝක් එක නියමෙට..... :D :cool:
    දෙයියන්ට පින් දීපිය උෟ වගේ එකෙක් දෙට් වුණාට.............

    යමි...දතක් දෙකක් ගලවං එන්නට.....:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕව කිය කිය මෙතන ඉදල වැඩක් නෑ ගොනෝ.................:angry::angry::angry:
    බෝඩ් එක දාල වැඩ පටන් ගනින්..........අනික අද වහල.........:angry::angry::angry:
    බිස්නස් අල්ල ගන්න නං කැනක් ඇරල තියන්නඕන........
    බෝඩ් එක තාම නෑ......ඒකට බාලගිරි දෝසේ.............:angry::angry::angry::dull::dull:

    යකෝ තරගකාරයෙක් මූණ ඉස්සරහම ඉන්න කොට දෙයක් කරන එකෙක් විදියට ද උඹ ඔය ඉන්නේ........:angry::angry::angry::angry:

    :oo: කිඹුල් මාමේ බනින්න එපෝ..... මම හවසට ආවහම සීන් එක කියන්නම්..... උදේ වහලා තිබ්බට, 1.30 ඉදලා ශොප් එක ඕපන්..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙයියන්ට පින් දීපිය උෟ වගේ එකෙක් දෙට් වුණාට.............

    යමි...දතක් දෙකක් ගලවං එන්නට.....:P:P:P

    :D :yes:

    :rofl: ස්ටුඩියෝව හෙට වැහුවට පස්සේ, දිගටම දත් ගලවන්න බැරියෑ...... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැත අයියණ්ඩි... :baffled:

    මම හිතුවේ මට විතරයි කියලා මේ ටිකේ අවුල් තියෙන්නේ... බලන් ගියහම ඔක්කොටම ප්‍රශ්න.. :baffled:

    ඔව් බන් මේ රෙද්දේ ප්‍රශ්න ඔලුවට වදයක් බන් :dull:
     
    Status
    Not open for further replies.