බයනැතුව දාපන්. කන්ටැකට් නම්බර්ස් වලට අපේ නොම්බර දාපන්. දෙමු ගේම....![]()
![]()
එල එල..... අර ඉස්සරහා දාප් උන්ට කලන්තේ හැදෙයිද දන්නේ නෑ...... 
යකෝ මම 55,000ක් ගහලා..... එකෙක්වත් සුභ පැතුවේ නෑ මට.......
![]()
![]()



කලන්තේ නම් අවුලක් නෑ, හාර්ට් ඇටැක් එකක්වත් ඒවිද දන්නේ නෑ....එල එල..... අර ඉස්සරහා දාප් උන්ට කලන්තේ හැදෙයිද දන්නේ නෑ......
![]()

මීටර් වුනේ නැහැ....
55 ට සුබපැතුම්....![]()
ස්තූති..... 56,000 ත් අද හෙටම දාන්නද...... 
කලන්තේ නම් අවුලක් නෑ, හාර්ට් ඇටැක් එකක්වත් ඒවිද දන්නේ නෑ....![]()
උන් කාලෙක ඉදන් ඔය පරණ බඩු විකුණපු සෙට් එකක්..... මම දන්නවා උන්ගේ මාකොළ පොට් එක..... හැබැයි ඒ කාලේ නම් උන්ගේ ගිනි ගණන්..... හොද ඒවා තිබ්බෙත් නෑ..... 
ඔය කෑමේ හැටියට ඕක මොකක්ද....ස්තූති..... 56,000 ත් අද හෙටම දාන්නද......
![]()



එහෙනම් බය වෙන්න දෙයක් නෑ.....උන් කාලෙක ඉදන් ඔය පරණ බඩු විකුණපු සෙට් එකක්..... මම දන්නවා උන්ගේ මාකොළ පොට් එක..... හැබැයි ඒ කාලේ නම් උන්ගේ ගිනි ගණන්..... හොද ඒවා තිබ්බෙත් නෑ.....
![]()

ඔය කෑමේ හැටියට ඕක මොකක්ද....![]()

ඕව කිය කිය මෙතන ඉදල වැඩක් නෑ ගොනෝ.................උන් කාලෙක ඉදන් ඔය පරණ බඩු විකුණපු සෙට් එකක්..... මම දන්නවා උන්ගේ මාකොළ පොට් එක..... හැබැයි ඒ කාලේ නම් උන්ගේ ගිනි ගණන්..... හොද ඒවා තිබ්බෙත් නෑ.....
![]()















ඔය කෑමේ හැටියට ඕක මොකක්ද....![]()
වෙහෙරක් ගිල්ල එකාට අග්ගලාවක් කජ්ජක්ද කිව්වලු....... 
එහෙනම් බය වෙන්න දෙයක් නෑ.....![]()
ඔව් ඔව් මේ දැන් කැස්පර්ස්කි ගන්න එකෙක් ඈවිල්ලා, ඒ කඩෙනුත් ගණන් බලන් එන්න ගිහින්, ආයේ හැරිලා ආවලු උන්ට බැන බැන කතා කරන්නවත් දන්නේ නැති උන් කියලා.......
සංකපාලයා දෙනවා සේල්ස් ටෝක් එක නියමෙට.....

දෙයියන්ට පින් දීපිය උෟ වගේ එකෙක් දෙට් වුණාට.............ඔව් ඔව් මේ දැන් කැස්පර්ස්කි ගන්න එකෙක් ඈවිල්ලා, ඒ කඩෙනුත් ගණන් බලන් එන්න ගිහින්, ආයේ හැරිලා ආවලු උන්ට බැන බැන කතා කරන්නවත් දන්නේ නැති උන් කියලා.......
සංකපාලයා දෙනවා සේල්ස් ටෝක් එක නියමෙට.....
![]()
![]()



ඕව කිය කිය මෙතන ඉදල වැඩක් නෑ ගොනෝ.................
බෝඩ් එක දාල වැඩ පටන් ගනින්..........අනික අද වහල.........
බිස්නස් අල්ල ගන්න නං කැනක් ඇරල තියන්නඕන........
බෝඩ් එක තාම නෑ......ඒකට බාලගිරි දෝසේ.............
යකෝ තරගකාරයෙක් මූණ ඉස්සරහම ඉන්න කොට දෙයක් කරන එකෙක් විදියට ද උඹ ඔය ඉන්නේ........![]()
කිඹුල් මාමේ බනින්න එපෝ..... මම හවසට ආවහම සීන් එක කියන්නම්..... උදේ වහලා තිබ්බට, 1.30 ඉදලා ශොප් එක ඕපන්..... 
දෙයියන්ට පින් දීපිය උෟ වගේ එකෙක් දෙට් වුණාට.............
යමි...දතක් දෙකක් ගලවං එන්නට.....![]()
ස්ටුඩියෝව හෙට වැහුවට පස්සේ, දිගටම දත් ගලවන්න බැරියෑ...... 
නැත අයියණ්ඩි...
මම හිතුවේ මට විතරයි කියලා මේ ටිකේ අවුල් තියෙන්නේ... බලන් ගියහම ඔක්කොටම ප්රශ්න..![]()
