EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන් කොරියාවෙන් පාවිච්චි කරපු ඒවා ගෙන්වන උන්ය...........:dull:

    පී4 එකක් සම්පූර්ණ 15500 කට දිය හැකි බව කියන ලදී.
    කීබෝර්ඩ් ආදිය 450 සිට තිබේ..........කැළණියේ ස්ටෝර්ස්
    කිරිබත්ගොඩ හෙඩ් ඔෆිස්:dull:

    පී4 එකක් 4200 + 1600 (මොනිටර්) ගන්න තැනක් බස් කාරයාට පැවසුවෙමි ! (වොරන්ටි සමග ) ඌ එතනට ගිහින් ඩුවල් කෝර් ගෙනත් ..මුගේ අ**** :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට උඹ ඩිසයින් කරන බෝඩ් එකේ ඔය බ්‍රාන්චස් ටික දාපන් ... උන් පදෙ පදිරි වෙලා කඩෙත් අකුලන් යයි :yes: :D

    :rofl::rofl::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පී4 එකක් 4200 + 1600 (මොනිටර්) ගන්න තැනක් බස් කාරයාට පැවසුවෙමි ! (වොරන්ටි සමග ) ඌ එතනට ගිහින් ඩුවල් කෝර් ගෙනත් ..මුගේ අ**** :angry:

    :frown::frown: මගුලක් තිබ්බා 4200 ට...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    45654_10151560809987069_1183656409_n.jpg
     
    Status
    Not open for further replies.