උන් කොරියාවෙන් පාවිච්චි කරපු ඒවා ගෙන්වන උන්ය...........
පී4 එකක් සම්පූර්ණ 15500 කට දිය හැකි බව කියන ලදී.
කීබෝර්ඩ් ආදිය 450 සිට තිබේ..........කැළණියේ ස්ටෝර්ස්
කිරිබත්ගොඩ හෙඩ් ඔෆිස්![]()

සිරාවට උඹ ඩිසයින් කරන බෝඩ් එකේ ඔය බ්රාන්චස් ටික දාපන් ... උන් පදෙ පදිරි වෙලා කඩෙත් අකුලන් යයි![]()
![]()



පී4 එකක් 4200 + 1600 (මොනිටර්) ගන්න තැනක් බස් කාරයාට පැවසුවෙමි ! (වොරන්ටි සමග ) ඌ එතනට ගිහින් ඩුවල් කෝර් ගෙනත් ..මුගේ අ****![]()

මගුලක් තිබ්බා 4200 ට...... 
මගුලක් තිබ්බා 4200 ට......
![]()

ස්තූති ස්තූති 
වර තොට පෙන්නන්න ගිය සුමානෙත් CPU එකක් ගත්ත![]()
අපිත් ගත්තේ ගිය සුමානේ තමා...... 
ඔන්න ඉතින් ඇරෝ ගන්න හදන්නේ![]()
රිදිලා...... 