EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown: උබ පලයන්...... අපි මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් 250ට අඩු උන්ව ගණන් ගන්නේ නෑ...... :no:

    ඔකෙ බායි
    2.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rolleyes::rolleyes: මොනවද මේ මිනිස්සු කියන කථා ?
    උඹද සුනිමල්... මං හිතුවෙ නෑ සහෝ උඹ ඒවගේ එකෙක් කියලා :dull:
    2.gif
    මට නම් 100% ෂුවර්..ඔටුවා තමා සුනිමල්...:yes::yes: ඕකා මත්තලට සපෝර්ට් එකට ත්‍රෙඩ් එකකුත් දැම්මා...:dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉ තිං හොට්ටනි.....!!!!!!!!!! :කූල්:(මගුල තමා-කණ පැලෙන්න රස්නෙයි ඕයි!)
    මට අද ශෝ එකේ රෙකෝඩිං එක හෙටම ඕන..
    2.gif
    අන්තිම ටික අහන්න බැරි උනා කෙහෙල්මල් ගෑස්ට්‍රයිටිස් එකක් හැදිලා..
    බඩ කොරවෙලා බොස්ත.. ඉන්න බෑ රිදෙනවා :baffled::baffled::dull:
    2.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉ තිං හොට්ටනි.....!!!!!!!!!! :කූල්:(මගුල තමා-කණ පැලෙන්න රස්නෙයි ඕයි!)
    අන්තිම ෂෝ එකනම් උපරිමයි...:love:
    අද ගෙදර යන්නේ නැද්ද... :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට අද ශෝ එකේ රෙකෝඩිං එක හෙටම ඕන..
    2.gif
    අන්තිම ටික අහන්න බැරි උනා කෙහෙල්මල් ගෑස්ට්‍රයිටිස් එකක් හැදිලා..
    බඩ කොරවෙලා බොස්ත.. ඉන්න බෑ රිදෙනවා :baffled::baffled::dull:
    2.gif
    ඒක තමා මම බැලුවේ කෝ කියල.:oo:
    දැන් අඩුද...:rolleyes:
     
    Status
    Not open for further replies.