උබ පලයන්...... අපි මේ ත්රෙඩ් එකේ පෝස්ට් 250ට අඩු උන්ව ගණන් ගන්නේ නෑ......
![]()
ජබුක්.....
සුනිමල්ට වඩා නම්බුයි![]()

ඔකෙ බායි![]()

මොනවද මේ මිනිස්සු කියන කථා ?
මොනවද මේ මිනිස්සු කියන කථා ?
උඹද සුනිමල්... මං හිතුවෙ නෑ සහෝ උඹ ඒවගේ එකෙක් කියලා![]()
![]()

මට නම් 100% ෂුවර්..ඔටුවා තමා සුනිමල්...මොනවද මේ මිනිස්සු කියන කථා ?
උඹද සුනිමල්... මං හිතුවෙ නෑ සහෝ උඹ ඒවගේ එකෙක් කියලා![]()
![]()

ඕකා මත්තලට සපෝර්ට් එකට ත්රෙඩ් එකකුත් දැම්මා...

වලි කුකුළත් නෑ..... කොටවන කුකුළත් නෑ.....
![]()



මට අද ශෝ එකේ රෙකෝඩිං එක හෙටම ඕන..ඉ තිං හොට්ටනි.....!!!!!!!!!! :කූල්මගුල තමා-කණ පැලෙන්න රස්නෙයි ඕයි!)


අන්තිම ෂෝ එකනම් උපරිමයි...ඉ තිං හොට්ටනි.....!!!!!!!!!! :කූල්මගුල තමා-කණ පැලෙන්න රස්නෙයි ඕයි!)


ඒක තමා මම බැලුවේ කෝ කියල.මට අද ශෝ එකේ රෙකෝඩිං එක හෙටම ඕන..අන්තිම ටික අහන්න බැරි උනා කෙහෙල්මල් ගෑස්ට්රයිටිස් එකක් හැදිලා..![]()
බඩ කොරවෙලා බොස්ත.. ඉන්න බෑ රිදෙනවා![]()
![]()

