EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ ගෝතයෝ තොගෙ ලීෆ්ල්ට් එක..? මම ඊ මේල් වලින් යවන්නෙ ලබ්බද..?

    2jes934.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ මොකක්ද ඒ ප්ලෑන් එක......... :confused:

    එහෙම ප්ලෑන් එකක නෑ... එදා කිං නිකමනට කිව්වා ලේ දන්දීමක් ලෑස්ති කරමු කියලා.. ඒකයි මේ ඇහුවෙ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම ප්ලෑන් එකක නෑ... එදා කිං නිකමනට කිව්වා ලේ දන්දීමක් ලෑස්ති කරමු කියලා.. ඒකයි මේ ඇහුවෙ..

    දීප ව්‍යාප්ත ලේ දන්දීමක් තමා කරන්න වෙන්නේ මොකෝ කස්ටිය රටපුරාමනේ........ :D
     

    kingdewi

    Well-known member
  • කශ්ටිය එක්ක ටෝකක් දාලා බලමු... :yes:

    අද නම් කිං හන්තර් වෙලා ඉන්නේ උණක් හැදිලා :dull:
    හෙට මොබයිල් එකකුත් තියෙනවා මාතලේ .
    නොගිහිනුත් බෑ .මොනවා කරන්නද මන්ද :baffled::dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දීප ව්‍යාප්ත ලේ දන්දීමක් තමා කරන්න වෙන්නේ මොකෝ කස්ටිය රටපුරාමනේ........ :D

    එක තැනකට සෙට් කරගමු... නරකද යුරාගේ ටෙක් ස්මාර්ට් එකට ප්‍රසිද්ඩියක් ලැබෙන්නත් එක්ක ඕක එතන කරොත්...?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද නම් කිං හන්තර් වෙලා ඉන්නේ උණක් හැදිලා :dull:
    හෙට මොබයිල් එකකුත් තියෙනවා මාතලේ .
    නොගිහිනුත් බෑ .මොනවා කරන්නද මන්ද :baffled::dull:

    එහෙහම් රෙස්ට් කරපං... ඕවා පස්සෙ කතාකරගමු... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක තැනකට සෙට් කරගමු... නරකද යුරාගේ ටෙක් ස්මාර්ට් එකට ප්‍රසිද්ඩියක් ලැබෙන්නත් එක්ක ඕක එතන කරොත්...?

    බඩුම තමා......... අන්න කරනවානං පට්ට පට පට........ "ටෙක්මර්ට් වෙතින් කෙරෙන තවත් සමාජ සත්කාරයක්" කියලා දැම්මනං ලොවෙත් නෑ...........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංකපාලයාට මොකෝ.......? :confused::confused:

    :oo: ඌට ගෑස්ට්‍රික් ලු..... මූ වතුර බොන්නේ නෑ...... දවසටම ටොයිලට් එකක් පැත්ත පලාතේ යන්නේ නෑ..... ඔක්කොම් හිර කරන් ඉන්නේ..... :angry: බොන්න වතුර නැතුව, ටොයිලට් එකක් හරියට නැතුව තියෙන තැනක ඉන්නවා නම් කමක් නෑ...... :angry: මූ මේ එකම Floor එකේ තියෙන එකට යන්නේ නෑ...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද නම් කිං හන්තර් වෙලා ඉන්නේ උණක් හැදිලා :dull:
    හෙට මොබයිල් එකකුත් තියෙනවා මාතලේ .
    නොගිහිනුත් බෑ .මොනවා කරන්නද මන්ද :baffled::dull:

    එහෙනං DUP ඇඳට....... ගිහිං රෙස්ට් කරපං හොඳ නින්දක් දාලා......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ එහෙ කට්ට කනවා මූ මෙහෙ ත්‍රෙඩ් කනවා........

    :frown: උඹ මගුලක් කතා කරනවා...... මම මේ වටේට හොයනවා අඩුවට පාට්ස් ගන්න තියෙන සිංහල උන්ගේ තැන් & Etc.....!! :yes:
     

    kingdewi

    Well-known member
  • එහෙහම් රෙස්ට් කරපං... ඕවා පස්සෙ කතාකරගමු... :yes:

    මොන රෙස්ට් ද බන්
    අදත් හවස වැඩට යන්න වෙනවා
    හෙට තමා අවුල .අපි තුන්දෙනයි මොබයිල් යන්න ඉන්නේ ,නොගියොත් දෙන්නෙක්ගෙන් කරන්න කොහොමවත් බෑ .250 ක් එන මොබයිල් එකක් ලු :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බං මේ එහෙටත් මෙහෙටත් නැතිව හෙඩ් ඔෆිස් එක දාලා තියෙන හැටි...... දාපන්කෝ ඒක පිළිවෙලකට.......

    :oo: මැනාගේ නිර්මාණ ඕවා...... :yes:
     
    Status
    Not open for further replies.