කාලෙකින් ඊයේ වලියක් ගිහිං තියෙනා හැඩයි........

කොහෙද වලියක් ගිහින් තියෙන්නෙ...?![]()
ඒක තමා...... කෝ වලියක් නෑ නේ......?? 
ඒ මොකක්ද ඒ ප්ලෑන් එක.........![]()
එහෙම ප්ලෑන් එකක නෑ... එදා කිං නිකමනට කිව්වා ලේ දන්දීමක් ලෑස්ති කරමු කියලා.. ඒකයි මේ ඇහුවෙ..

කශ්ටිය එක්ක ටෝකක් දාලා බලමු...![]()



දීප ව්‍යාප්ත ලේ දන්දීමක් තමා කරන්න වෙන්නේ මොකෝ කස්ටිය රටපුරාමනේ........![]()
අද නම් කිං හන්තර් වෙලා ඉන්නේ උණක් හැදිලා
හෙට මොබයිල් එකකුත් තියෙනවා මාතලේ .
නොගිහිනුත් බෑ .මොනවා කරන්නද මන්ද![]()

එක තැනකට සෙට් කරගමු... නරකද යුරාගේ ටෙක් ස්මාර්ට් එකට ප්‍රසිද්ඩියක් ලැබෙන්නත් එක්ක ඕක එතන කරොත්...?
සංකපාලයාට මොකෝ.......?![]()
ඌට ගෑස්ට්‍රික් ලු..... මූ වතුර බොන්නේ නෑ...... දවසටම ටොයිලට් එකක් පැත්ත පලාතේ යන්නේ නෑ..... ඔක්කොම් හිර කරන් ඉන්නේ.....
බොන්න වතුර නැතුව, ටොයිලට් එකක් හරියට නැතුව තියෙන තැනක ඉන්නවා නම් කමක් නෑ......
මූ මේ එකම Floor එකේ තියෙන එකට යන්නේ නෑ...... 
අද නම් කිං හන්තර් වෙලා ඉන්නේ උණක් හැදිලා
හෙට මොබයිල් එකකුත් තියෙනවා මාතලේ .
නොගිහිනුත් බෑ .මොනවා කරන්නද මන්ද![]()
ඌ එහෙ කට්ට කනවා මූ මෙහෙ ත්‍රෙඩ් කනවා........
උඹ මගුලක් කතා කරනවා...... මම මේ වටේට හොයනවා අඩුවට පාට්ස් ගන්න තියෙන සිංහල උන්ගේ තැන් & Etc.....!! 
එහෙහම් රෙස්ට් කරපං... ඕවා පස්සෙ කතාකරගමු...![]()


කෝ මේවගේ ගනන් දාලා නැහනෙ...
ගණන් දාන්න විදිහක් නෑ බං තවම.... අපි ස්ටොක් එකක් මේන්ටේන් නොකරන නිසා........ 
මොකක්ද බං මේ එහෙටත් මෙහෙටත් නැතිව හෙඩ් ඔෆිස් එක දාලා තියෙන හැටි...... දාපන්කෝ ඒක පිළිවෙලකට.......
මැනාගේ නිර්මාණ ඕවා...... 