EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට එපාවෙලා ඕයි!
    හත්මුතු පරම්පරාවේ හැත්ත බුරුත්ත ඔක්කොටම අවුරුද්දට ඇදුම් ගත්තා , උන් ඔක්කොටම දෙන්න එවුන් ඉන්නවා යකෝ මට පටි ජෝකෙක්වත් හම්බ උනෙත් නැහැ ගත්තෙත් නැහැ.... දැන් පොකට් එකත් හිස්
    මේකද බන් බැන්ද පිරිමින්ගේ උරුමය , යකෝ මොන තරම් ස්වර්මය යුගයක්ද කලින් ගත කලේ අපි ....
    ඔහොම තමා විකී මලේ..................මොනව කරන්නද?
    මටත් ඔය දේම උරුමයි අනිද්දට..........:dull:
    මම ගන්නේ නෑ...අනිත් උන් ඔක්කොටම ගන්නවා...මොකද මට ගන්න පයිසයක් ඉතිරි වෙන්නේ නෑ...................
    තෑගි වලට දෙන ඇදුම් ඇතුළුව ඇදුම් වලට යනව සාමාන්‍යෙයන් 20කට ආසන්න ගානක්.............:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අප්‍රේල්..?
    12 හරි කමක් නැහැ , මේක ලොකුවට් නොකිව්වේ පවුල් පන්සල් පිටින් මේක කරන්න බැරි නිසා, දැන් ආපු අයිඩියා අඑකක් , පවුල් පන්සල් පිටින් කරන එක වස්ගොමුවේදී හැකි ඉකමනින් කරමු . අව්රුද්දට සෙට් වෙලා බොන්න ඕන නිසා පුල්වුන් නම් සෙට් වෙමු
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැහැ බන් සෙට් වෙලා දුකට බොමු රිවස්ටන් වල 13 හරි දාහතර හරි
    ලන්ච් එක මම ගානේ

    ඉතිං යකෝ බොන්නයි, අපිට ලන්ච් අරන් දෙන්නයි බොට සල්ලි තියෙනවා....... ඒත් මෙතන ඇවිත් අඬනවා පටි ජෝකෙක්වත් නෑ කියලා..........:angry::frown::rolleyes::rofl::P

    පිස්සුද බං 13යි 14යි ගෙදරින් පිට ඉන්න..... හම්මෝ වසලා හමාරයි අවුරුද්දේ ඉතුරු දවස ටික එහෙනං.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    12 හරි කමක් නැහැ , මේක ලොකුවට් නොකිව්වේ පවුල් පන්සල් පිටින් මේක කරන්න බැරි නිසා, දැන් ආපු අයිඩියා අඑකක් , පවුල් පන්සල් පිටින් කරන එක වස්ගොමුවේදී හැකි ඉකමනින් කරමු . අව්රුද්දට සෙට් වෙලා බොන්න ඕන නිසා පුල්වුන් නම් සෙට් වෙමු

    ඔය දවස් වල ගෙදරින් පිට වෙලා ගමන් යන්න හැදුවොත් ඉතිං තෙල් තාච්චියේ දාලා බදියි... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලින් ගතකරපු ස්වර්මය යුගය ගැන මතක කරොත් ඉතිං මෙතන අඬන්න තමා වෙන්නේ........

    මේ මෙහෙම කරන්නද එක්කෝ.......:rolleyes:

    මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා කරපු සේවය වෙනුවෙන් කස්ටිය කීය කීය හරි දාලා උඹට පටි ජොකෙක් අරන් දෙන්නද.........?

    :rofl: :P :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉතිං යකෝ බොන්නයි, අපිට ලන්ච් අරන් දෙන්නයි බොට සල්ලි තියෙනවා....... ඒත් මෙතන ඇවිත් අඬනවා පටි ජෝකෙක්වත් නෑ කියලා..........:angry::frown::rolleyes::rofl::P

    පිස්සුද බං 13යි 14යි ගෙදරින් පිට ඉන්න..... හම්මෝ වසලා හමාරයි අවුරුද්දේ ඉතුරු දවස ටික එහෙනං.........

    සල්ලිම නෙවෙයි යකෝ ප්‍රස්නේ අපි ගැන එකෙක්වත් කෙයාර් නොකරන එක :angry::angry:

    එහෙනම් 16 වත්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං යකෝ බොන්නයි, අපිට ලන්ච් අරන් දෙන්නයි බොට සල්ලි තියෙනවා....... ඒත් මෙතන ඇවිත් අඬනවා පටි ජෝකෙක්වත් නෑ කියලා..........:angry::frown::rolleyes::rofl::P

    පිස්සුද බං 13යි 14යි ගෙදරින් පිට ඉන්න..... හම්මෝ වසලා හමාරයි අවුරුද්දේ ඉතුරු දවස ටික එහෙනං.........

    ඔය දවස් වල ගෙදරින් පිට වෙලා ගමන් යන්න හැදුවොත් ඉතිං තෙල් තාච්චියේ දාලා බදියි... :no:
    එකේනම්....එකෙන්ම.......:yes:
    අම්මෝ හිතද්දිත් අතිභයානකයි........:angry:
    රෝමෝද්ගමන වෙනව මුහුණ දෙන්න වෙන අතිභීෂණකාරී අවස්ථාවන් සිහිවන විට...........!!!!!!!:dull::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔහොම තමා විකී මලේ..................මොනව කරන්නද?
    මටත් ඔය දේම උරුමයි අනිද්දට..........:dull:
    මම ගන්නේ නෑ...අනිත් උන් ඔක්කොටම ගන්නවා...මොකද මට ගන්න පයිසයක් ඉතිරි වෙන්නේ නෑ...................
    තෑගි වලට දෙන ඇදුම් ඇතුළුව ඇදුම් වලට යනව සාමාන්‍යෙයන් 20කට ආසන්න ගානක්.............:dull:
    ඔව් කිම්බුලයියේ , දැනට 17ක් ඉවරයි මේ පාර චිච්චි කෙල්ලෝ අදින ටීෂර්ට් කැල්ලක් රුපියල් අඩුම නවසියයයි .
    පස්සේ ගන්නම් පස්සේ ගන්නම් කියා කියා හිටිය අන්තිමට හම්බුනා ලබ්බකුත් නැහැ ගත්ත ලබ්බකුත් නැහැ :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එකේනම්....එකෙන්ම.......:yes:
    අම්මෝ හිතද්දිත් අතිභයානකයි........:angry:
    රෝමෝද්ගමන වෙනව මුහුණ දෙන්න වෙන අතිභීෂණකාරී අවස්ථාවන් සිහිවන විට...........!!!!!!!:dull::dull:

    හ්ම් හ්ම් මම එතැනදී ආත්මාර්ථකාමී උනා සේ හැගෙනව්වා
    සිය දහස්වාරයක් සමාව භාජනය කරමි මගේ අල්ලපු වැට නිසා මට එච්චට්ර කල්පනා නොවුනේ
    එසේනම් මේ මස හැකි දිනයක වාහනය හයර් කරගෙන (තනිව එන එකට වඩා) පුළුවන් සැට් එකවත් උදේ පාන්දර පහට ඔහෙන් ආවොත් නවයට රිවස්ටන්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සල්ලිම නෙවෙයි යකෝ ප්‍රස්නේ අපි ගැන එකෙක්වත් කෙයාර් නොකරන එක :angry::angry:

    එහෙනම් 16 වත්

    නෑ නෑ විකියෝ විහිලුවටයි කිව්වේ අවුලකට ගන්න එපා......

    අනේ විකියෝ ඔන්න මටනම් එන්න වෙන්නේ නෑ කියලා කලින්ම කිව්වා....... මොකද අඩුගානේ අප්‍රේල් ඉවර වෙනකං නෑදෑයන්ගේ ගෙවල් වල යන්න තියෙනවා බං නිවාඩු වෙලාවල් වල........... අනික 16 නේද වැඩ පටන් ගන්නේ.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    12 හරි කමක් නැහැ , මේක ලොකුවට් නොකිව්වේ පවුල් පන්සල් පිටින් මේක කරන්න බැරි නිසා, දැන් ආපු අයිඩියා අඑකක් , පවුල් පන්සල් පිටින් කරන එක වස්ගොමුවේදී හැකි ඉකමනින් කරමු . අව්රුද්දට සෙට් වෙලා බොන්න ඕන නිසා පුල්වුන් නම් සෙට් වෙමු

    :oo: 12 නම් නිවාඩු දාන්න වෙලා තියෙන්නේ..... ඒත් 13 , 14 සෙට් වෙන්න බෑ..... 15 , 16 ත් ගමනේ....... පොලොන්නරු ගිහින්, පාසිකුඩා පැත්තෙත් රවුමක් දාලා එන්නයි කල්පනාව....... මහින්ද මාමි පෙට්‍රල් එහෙම හිග කරයිද දන්නේ නෑ..... ගිය පාර අවුරුදු වලින් පස්සේ ගිහින්, මග පෙට්‍රල් තිබ්බේ නෑ..... හොද වෙලාවට ටැංකිය පුරවන් ගියේ..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං යකෝ බොන්නයි, අපිට ලන්ච් අරන් දෙන්නයි බොට සල්ලි තියෙනවා....... ඒත් මෙතන ඇවිත් අඬනවා පටි ජෝකෙක්වත් නෑ කියලා..........:angry::frown::rolleyes::rofl::P

    පිස්සුද බං 13යි 14යි ගෙදරින් පිට ඉන්න..... හම්මෝ වසලා හමාරයි අවුරුද්දේ ඉතුරු දවස ටික එහෙනං.........

    :rofl: ඔව් ඔව් අවුරුදු දවසේ ගෙදර නොහිටියොත්, අම්මා මාව කයි...... :baffled: :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රික්වෙස්ට් එකක් දැම්මොත් කොසු පාරවල්, ඉදල් පාරවල්, මන්න පාරවල් තමයි කන්න වෙන්නේ........

    එකේනම්....එකෙන්ම.......:yes:
    අම්මෝ හිතද්දිත් අතිභයානකයි........:angry:
    රෝමෝද්ගමන වෙනව මුහුණ දෙන්න වෙන අතිභීෂණකාරී අවස්ථාවන් සිහිවන විට...........!!!!!!!:dull::dull:

    හම්මෝ ඔව්... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම් හ්ම් මම එතැනදී ආත්මාර්ථකාමී උනා සේ හැගෙනව්වා
    සිය දහස්වාරයක් සමාව භාජනය කරමි මගේ අල්ලපු වැට නිසා මට එච්චට්ර කල්පනා නොවුනේ
    එසේනම් මේ මස හැකි දිනයක වාහනය හයර් කරගෙන (තනිව එන එකට වඩා) පුළුවන් සැට් එකවත් උදේ පාන්දර පහට ඔහෙන් ආවොත් නවයට රිවස්ටන්

    තනිකඩවද එන්න ඕනේ...? ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකේනම්....එකෙන්ම.......:yes:
    අම්මෝ හිතද්දිත් අතිභයානකයි........:angry:
    රෝමෝද්ගමන වෙනව මුහුණ දෙන්න වෙන අතිභීෂණකාරී අවස්ථාවන් සිහිවන විට...........!!!!!!!:dull::dull:

    මටනම් ඔයතරම් ඒවා පෙන්නේ නෑ කෙලින්ම ගොක් කොලයි සුදු කොඩියි එක සීන් එකේම පේනවා........ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම් හ්ම් මම එතැනදී ආත්මාර්ථකාමී උනා සේ හැගෙනව්වා
    සිය දහස්වාරයක් සමාව භාජනය කරමි මගේ අල්ලපු වැට නිසා මට එච්චට්ර කල්පනා නොවුනේ
    එසේනම් මේ මස හැකි දිනයක වාහනය හයර් කරගෙන (තනිව එන එකට වඩා) පුළුවන් සැට් එකවත් උදේ පාන්දර පහට ඔහෙන් ආවොත් නවයට රිවස්ටන්

    අයියෝ ඔව්වා ගණන් ගන්නෙපා....... නො වොරිස්‌.....
     
    Status
    Not open for further replies.