ඔහොම තමා විකී මලේ..................මොනව කරන්නද?මට එපාවෙලා ඕයි!
හත්මුතු පරම්පරාවේ හැත්ත බුරුත්ත ඔක්කොටම අවුරුද්දට ඇදුම් ගත්තා , උන් ඔක්කොටම දෙන්න එවුන් ඉන්නවා යකෝ මට පටි ජෝකෙක්වත් හම්බ උනෙත් නැහැ ගත්තෙත් නැහැ.... දැන් පොකට් එකත් හිස්
මේකද බන් බැන්ද පිරිමින්ගේ උරුමය , යකෝ මොන තරම් ස්වර්මය යුගයක්ද කලින් ගත කලේ අපි ....
මටත් ඔය දේම උරුමයි අනිද්දට..........

මම ගන්නේ නෑ...අනිත් උන් ඔක්කොටම ගන්නවා...මොකද මට ගන්න පයිසයක් ඉතිරි වෙන්නේ නෑ...................
තෑගි වලට දෙන ඇදුම් ඇතුළුව ඇදුම් වලට යනව සාමාන්‍යෙයන් 20කට ආසන්න ගානක්.............








12 නම් නිවාඩු දාන්න වෙලා තියෙන්නේ..... ඒත් 13 , 14 සෙට් වෙන්න බෑ..... 15 , 16 ත් ගමනේ....... පොලොන්නරු ගිහින්, පාසිකුඩා පැත්තෙත් රවුමක් දාලා එන්නයි කල්පනාව....... මහින්ද මාමි පෙට්‍රල් එහෙම හිග කරයිද දන්නේ නෑ..... ගිය පාර අවුරුදු වලින් පස්සේ ගිහින්, මග පෙට්‍රල් තිබ්බේ නෑ..... හොද වෙලාවට ටැංකිය පුරවන් ගියේ..... 
