සසල හද විල් තෙර සදහා මම එතෙක් මෙතෙක් ලැබූ උත්කෘෂ්තම අගය කිරීම බව ගෞරවයෙන් සහ කදුළු පිරි නෙතින් පළකරමි...!!!!!!!!!!!!!!!![]()

සසල හද විල් තෙර සදහා මම එතෙක් මෙතෙක් ලැබූ උත්කෘෂ්තම අගය කිරීම බව ගෞරවයෙන් සහ කදුළු පිරි නෙතින් පළකරමි...!!!!!!!!!!!!!!!![]()

sirawatama
සසල හද විල් තෙර නැති වීම බොහෝ දෙනෙකුට දැනෙන බව මම දනිමි..............එක තමයි සත්‍ය මචන්![]()

සසල හද විල් තෙර නැති වීම බොහෝ දෙනෙකුට දැනෙන බව මම දනිමි..............
මා මිය ගිය බව
ලොවට දැනෙන ලෙස මිය යන්නට
පෙරුම් පුරමි - සේකර..............![]()
යෙප්........ඇත්තටම කිම්බුලෝ මම උඹේ ෂෝ එක එකම එක දවසක පැය භාගයක් විතරයි අහන්න ලැබුනේ...... ඒ අහපු ටිකෙන් මම හිතාගත්තා ඒ ෂෝ එක කොයිතරම් වටිනවද කියලා...... රෙකොර්ඩ් කරලානේ තියෙන්නේ නේද ෂෝ ටික.......?


සසල හද විල් තෙර නැති වීම බොහෝ දෙනෙකුට දැනෙන බව මම දනිමි..............
මා මිය ගිය බව
ලොවට දැනෙන ලෙස මිය යන්නට
පෙරුම් පුරමි - සේකර..............![]()


යෙප්........
පළමු වැඩසටහනේ සිට අවසන් එක තෙක් සියළු ම ඒවා ඇත.............![]()
සසල හද විල් තෙර නැති වීම බොහෝ දෙනෙකුට දැනෙන බව මම දනිමි..............
මා මිය ගිය බව
ලොවට දැනෙන ලෙස මිය යන්නට
පෙරුම් පුරමි - සේකර..............![]()
ඇත්තම කිව්වොත් එතෙක් එතෙක් කල් මාත් රස වින්දේ සින්දුව නෙවෙයි එහි තනුවයි.ඇත්තටම කිම්බුලෝ මම උඹේ ෂෝ එක එකම එක දවසක පැය භාගයක් විතරයි අහන්න ලැබුනේ...... ඒ අහපු ටිකෙන් මම හිතාගත්තා ඒ ෂෝ එක කොයිතරම් වටිනවද කියලා...... රෙකොර්ඩ් කරලානේ තියෙන්නේ නේද ෂෝ ටික.......?


අද පයින්ට් කියක් අද්දද බන්
honda dewal hamadamath dakinna ahanna labenne na.
nathi unama thamai age danenne![]()

138 eeye![]()
හයියෝ ලිඳ......![]()



ආහ්හ්හ් මොබයිල් එක සරුයි වගේ....... උණ කොහොමද........? මේ මටත් හැදිලා නාගසලන් වෙලා ඉන්නේ.......



ලිද නොවේ .
මා ලබාගන්නා පයින්ට් ගණන වැඩිවන තරමට ජිවිතය නැවත ලැබෙන රොගීන් ගනනද වැඩිවන බව දනිමි![]()





මොබයිල් එකත් සමගම උණද සනීපය .
එදා ඩෝනර් කෙනෙක්ට හරියට නිඩ්ල් එක ගහන්න පුදුම වදයක් වින්ද උදේම.
අත වෙවුලනවා උන නිසා .
පස්සේ හරිගියා බුදු සරණින්![]()
