ඉතින් මාතලේ ඉඳන් පොඩ්ඩ දුරයිනේ.....![]()
බෑ බෑ මාමලා, අපේ අම්මලා සියල්ලෝ සමඟ එන්නේ...... දන්නවනේ ඉතිං.......

ඉතින් මාතලේ ඉඳන් පොඩ්ඩ දුරයිනේ.....![]()

ආහ්හ් ජයනාත මලයා.......මේ සතියේ පත්තරේ එක්ක දෙන මැගසින් එකේනං 63යි, 66යි වගේ තමා තිබුනේ.......
මේ 26 පස්සේ තව අඩු වෙයි.. එස් තුනක් ගන්නවා නම් මේ මාසේ පන්නල ගන්න .. එස් හතර එන නිසා ..
හවස වැඩට යන්න තියෙනවා සන්ජියෝ....



මම දැක්කේ නොවැ 17XX වගේ තියෙනවාමේ 26 පස්සේ තව අඩු වෙයි.. එස් තුනක් ගන්නවා නම් මේ මාසේ පන්නල ගන්න .. එස් හතර එන නිසා ..


මට කොහොම වුනත් උඹට 20000 ගහගන්න පුළුවන් වෙයි....
සුබපැතුම්....![]()
මටනං තව චුට්ටයි.......මට කොහොම වුනත් උඹට 20000 ගහගන්න පුළුවන් වෙයි....
සුබපැතුම්....![]()

හිහි මේ මාසේ නෙවෙයි බං කොහොමත් තව සෑහෙන්න කාලයක් ඉන්න වෙයි ඕකක් ගන්න......![]()

ආ... මලයෝමම දැක්කේ නොවැ 17XX වගේ තියෙනවාමේ 26 පස්සේ තව අඩු වෙයි.. එස් තුනක් ගන්නවා නම් මේ මාසේ පන්නල ගන්න .. එස් හතර එන නිසා ..


ආ... මලයෝ
කාලෙකින් මෙපැත්තේ ආවේ නේද...![]()
දැනුත් එලියට යන්න හදන්නේ...10000 සුබ පැතුම් මිණිපුර අය්ය
20000 සුබ පැතුම් සංජී අය්ය
ඔන්න එහෙනම් මම කපුනෝ ... වැඩකට එලියට යන්න වෙනවා...



එස් 6 විතර එනකොට අපිට ඇස්3 ගන්න පුළුවන් වෙයි නේද සන්ජියෝ.....හිහි මේ මාසේ නෙවෙයි බං කොහොමත් තව සෑහෙන්න කාලයක් ඉන්න වෙයි ඕකක් ගන්න......![]()



10000 සුබ පැතුම් මිණිපුර අය්ය
20000 සුබ පැතුම් සංජී අය්ය
ඔන්න එහෙනම් මම කපුනෝ ... වැඩකට එලියට යන්න වෙනවා...



තරියෝ පරිස්සමෙන් ගිහින් වරෙන් ,මල්ලිවත් පරිස්සමෙන් එක්ක වරෙන්![]()

කොහුවලින් ජබුක්...... 
එස් 6 විතර එනකොට අපිට ඇස්3 ගන්න පුළුවන් වෙයි නේද සන්ජියෝ.....![]()




කොහුවලින් ජබුක්......
![]()
පොස්ට් හොරා.....10000 සුබ පැතුම් මිණිපුර අය්ය
20000 සුබ පැතුම් සංජී අය්ය
ඔන්න එහෙනම් මම කපුනෝ ... වැඩකට එලියට යන්න වෙනවා...

