EK Married Club-5

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ආහ්හ් ජයනාත මලයා....... :) මේ සතියේ පත්තරේ එක්ක දෙන මැගසින් එකේනං 63යි, 66යි වගේ තමා තිබුනේ.......

    මම දැක්කේ නොවැ 17XX වගේ තියෙනවා :baffled: මේ 26 පස්සේ තව අඩු වෙයි.. එස් තුනක් ගන්නවා නම් මේ මාසේ පන්නල ගන්න .. එස් හතර එන නිසා ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට කොහොම වුනත් උඹට 20000 ගහගන්න පුළුවන් වෙයි....:rolleyes:
    සුබපැතුම්.... :yes::cool::)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම දැක්කේ නොවැ 17XX වගේ තියෙනවා :baffled: මේ 26 පස්සේ තව අඩු වෙයි.. එස් තුනක් ගන්නවා නම් මේ මාසේ පන්නල ගන්න .. එස් හතර එන නිසා ..

    හිහි මේ මාසේ නෙවෙයි බං කොහොමත් තව සෑහෙන්න කාලයක් ඉන්න වෙයි ඕකක් ගන්න...... :P:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට කොහොම වුනත් උඹට 20000 ගහගන්න පුළුවන් වෙයි....:rolleyes:
    සුබපැතුම්.... :yes::cool::)

    10000 සුබ පැතුම් මිණිපුර අය්ය ;)

    හිහි මේ මාසේ නෙවෙයි බං කොහොමත් තව සෑහෙන්න කාලයක් ඉන්න වෙයි ඕකක් ගන්න...... :P:P

    20000 සුබ පැතුම් සංජී අය්ය ;)

    ඔන්න එහෙනම් මම කපුනෝ ... වැඩකට එලියට යන්න වෙනවා...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම දැක්කේ නොවැ 17XX වගේ තියෙනවා :baffled: මේ 26 පස්සේ තව අඩු වෙයි.. එස් තුනක් ගන්නවා නම් මේ මාසේ පන්නල ගන්න .. එස් හතර එන නිසා ..
    ආ... මලයෝ
    කාලෙකින් මෙපැත්තේ ආවේ නේද...:rolleyes::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    10000 සුබ පැතුම් මිණිපුර අය්ය ;)

    20000 සුබ පැතුම් සංජී අය්ය ;)

    ඔන්න එහෙනම් මම කපුනෝ ... වැඩකට එලියට යන්න වෙනවා...
    :cool::cool::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිහි මේ මාසේ නෙවෙයි බං කොහොමත් තව සෑහෙන්න කාලයක් ඉන්න වෙයි ඕකක් ගන්න...... :P:P
    එස් 6 විතර එනකොට අපිට ඇස්3 ගන්න පුළුවන් වෙයි නේද සන්ජියෝ.....:baffled::rolleyes:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10000 සුබ පැතුම් මිණිපුර අය්ය ;)

    20000 සුබ පැතුම් සංජී අය්ය ;)

    ඔන්න එහෙනම් මම කපුනෝ ... වැඩකට එලියට යන්න වෙනවා...

    ඉස්තුතියි අ ලොට්‌ මලයෝ......... :)

    එල එල පරිස්සමින්......... :):cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    10000 සුබ පැතුම් මිණිපුර අය්ය ;)

    20000 සුබ පැතුම් සංජී අය්ය ;)

    ඔන්න එහෙනම් මම කපුනෝ ... වැඩකට එලියට යන්න වෙනවා...
     
    • Like
    Reactions: SANJEE

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    10000 සුබ පැතුම් මිණිපුර අය්ය ;)

    20000 සුබ පැතුම් සංජී අය්ය ;)

    ඔන්න එහෙනම් මම කපුනෝ ... වැඩකට එලියට යන්න වෙනවා...
    පොස්ට් හොරා.....;):P
     
    • Like
    Reactions: SANJEE
    Status
    Not open for further replies.