බලාගෙන අල්ලපන්, දෙක සෙට්වෙයි....හප්පටසිරි මේ අළුත් අවුරුද්දෙත් වැඩ අල්ලන්න තියෙනවා නේන්නම්........![]()

බලාගෙන අල්ලපන්, දෙක සෙට්වෙයි....හප්පටසිරි මේ අළුත් අවුරුද්දෙත් වැඩ අල්ලන්න තියෙනවා නේන්නම්........![]()

බොට හොඳ වැඩේ ඕනේ නැති මගුල් කරනවට.... ව්න්ඩෝස් අප්ඩේට් දන්නේ අහවල් එකකටද බං... මමවත් මගේ කොම්පියුටරේට දාගෙන නෑ...![]()
ලැප් වලට ඔක්කොම අප්ඩේට් එහෙම දාලා තමා බං මම දෙන්නේ කොච්චර වෙලා ගියත්...... 
නංගිට එක පාර සිව් නිවුන්නු වගේ ලැබුනොත් මොකද....අළුත් අවුරුද්දේ උඹට 3 සෙට් වෙය......
![]()
![]()
![]()

පව්, නොදන්නා නිසා සුද්දෙ දෙනවා ඇති....කස්ටමර් මුකුත් නොදන්න ඩයල් එකක් බං...... පව් ඉතින් ඌ......
![]()
![]()

වෙන කාට කියන්නද බන් මෙතන නොකියා....
ගෙදරට කියුවොත් ගැනිගෙනුත් බැනුම් අහන්න වෙනවා.![]()
ගස් @($*(@ මට හාෆ් ඩේ යන්න දෙන්නේ නෑ......
ඌ දන්නවා දැන් මම මලෙන් කියලා...... අද ඌට වෙන වැඩක් නෑ CCTV එකෙන් මගේ දිහා බලන් ඉන්නවා ඈරෙන්න....... 
කොහෙද හොට්ටෝ එහෙම ගැටුමක් තියෙන්නේ....![]()
ඒකනේ කියන්නේ..... නැති ගැටුම් ඈති කරනවා මුන්..... 
පව්, නොදන්නා නිසා සුද්දෙ දෙනවා ඇති....![]()
කියලා වැඩක් නෑ..... එක දවසක් ඔහොම දැම්මා, දවස් 265යි කස්ටමර්ට......
කාට කියන්නද බං මේවා......
ඒත් කමක් නෑ.... ගාණවත් අඩු කරනවා නම්..... එහෙමත් නෑ නේ...... 
බොස්ට කිරියේ එකවුන්ට් එකක් තිබුනානම් මේවා බලල වහ කනවා....![]()
ගස් @($*(@ මට හාෆ් ඩේ යන්න දෙන්නේ නෑ......
ඌ දන්නවා දැන් මම මලෙන් කියලා...... අද ඌට වෙන වැඩක් නෑ CCTV එකෙන් මගේ දිහා බලන් ඉන්නවා ඈරෙන්න.......
![]()

ලැප් වලට ඔක්කොම අප්ඩේට් එහෙම දාලා තමා බං මම දෙන්නේ කොච්චර වෙලා ගියත්......
![]()
) ඒක නිසා ලොක්ක කියන විදිහට ඉක්මනට වැඩේ කරලා දෙන්න බලපං... නැත්නම් ලොක්කට කියපං මේන්න මේ සීන් ඔක්කොම කරනව්නම් මෙච්චර වෙලා යනවා... එහෙම නැත්නම් මෙච්චර වෙලා යනවා.. මේකේන් කොයි විදිහටද කරන්න ඕනේ කියලා...නංගිට එක පාර සිව් නිවුන්නු වගේ ලැබුනොත් මොකද....![]()
බය හිතෙන කතා කියන්න එපා යකෝව්.........!! 

හවස වැඩ ගිහින් එන්නම්....
සන්ජියෝ උඹටයි, දේදුනුටයි, පැටියටයි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....![]()
අපි ඔටුවොද ආ......?? 
![]()
ගස් @($*(@ මට හාෆ් ඩේ යන්න දෙන්නේ නෑ......
ඌ දන්නවා දැන් මම මලෙන් කියලා...... අද ඌට වෙන වැඩක් නෑ CCTV එකෙන් මගේ දිහා බලන් ඉන්නවා ඈරෙන්න.......
![]()