EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හප්පටසිරි මේ අළුත් අවුරුද්දෙත් වැඩ අල්ලන්න තියෙනවා නේන්නම්........ :P
    බලාගෙන අල්ලපන්, දෙක සෙට්වෙයි....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොට හොඳ වැඩේ ඕනේ නැති මගුල් කරනවට.... ව්න්ඩෝස් අප්ඩේට් දන්නේ අහවල් එකකටද බං... මමවත් මගේ කොම්පියුටරේට දාගෙන නෑ... :lol:

    :frown: ලැප් වලට ඔක්කොම අප්ඩේට් එහෙම දාලා තමා බං මම දෙන්නේ කොච්චර වෙලා ගියත්...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no: කස්ටමර් මුකුත් නොදන්න ඩයල් එකක් බං...... පව් ඉතින් ඌ...... :baffled: :dull:
    පව්, නොදන්නා නිසා සුද්දෙ දෙනවා ඇති....:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන කාට කියන්නද බන් මෙතන නොකියා....:rolleyes:
    ගෙදරට කියුවොත් ගැනිගෙනුත් බැනුම් අහන්න වෙනවා. :baffled:

    :yes: :( ගස් @($*(@ මට හාෆ් ඩේ යන්න දෙන්නේ නෑ...... :angry: ඌ දන්නවා දැන් මම මලෙන් කියලා...... අද ඌට වෙන වැඩක් නෑ CCTV එකෙන් මගේ දිහා බලන් ඉන්නවා ඈරෙන්න....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පව්, නොදන්නා නිසා සුද්දෙ දෙනවා ඇති....:oo:

    :frown: කියලා වැඩක් නෑ..... එක දවසක් ඔහොම දැම්මා, දවස් 265යි කස්ටමර්ට...... :angry: කාට කියන්නද බං මේවා...... :( ඒත් කමක් නෑ.... ගාණවත් අඩු කරනවා නම්..... එහෙමත් නෑ නේ...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හවස වැඩ ගිහින් එන්නම්....:rolleyes:
    සන්ජියෝ උඹටයි, දේදුනුටයි, පැටියටයි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....:cool::love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: :( ගස් @($*(@ මට හාෆ් ඩේ යන්න දෙන්නේ නෑ...... :angry: ඌ දන්නවා දැන් මම මලෙන් කියලා...... අද ඌට වෙන වැඩක් නෑ CCTV එකෙන් මගේ දිහා බලන් ඉන්නවා ඈරෙන්න....... :angry:
    බොස්ට කිරියේ එකවුන්ට් එකක් තිබුනානම් මේවා බලල වහ කනවා....:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: ලැප් වලට ඔක්කොම අප්ඩේට් එහෙම දාලා තමා බං මම දෙන්නේ කොච්චර වෙලා ගියත්...... :yes:

    එහෙම නෙමෙයි බං... සමහර මිනිස්සුන්ට ඕනේ අප්ඩේට් නෙමෙයි... අවුලක් නැතුව උගේ වැඩේ ඉක්මනට කරගන්න... උඹ මොන අප්ඩේට් එක දැම්මත් කස්ටට ඒක තේරෙන්නේ නෑ... ( තේරෙන එකක් ජීවිතේට උඹලට ලැප් හදන්න දෙන්නෙත් නෑ... :P ) ඒක නිසා ලොක්ක කියන විදිහට ඉක්මනට වැඩේ කරලා දෙන්න බලපං... නැත්නම් ලොක්කට කියපං මේන්න මේ සීන් ඔක්කොම කරනව්නම් මෙච්චර වෙලා යනවා... එහෙම නැත්නම් මෙච්චර වෙලා යනවා.. මේකේන් කොයි විදිහටද කරන්න ඕනේ කියලා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නංගිට එක පාර සිව් නිවුන්නු වගේ ලැබුනොත් මොකද....:cool::P:rolleyes:

    :shocked: බය හිතෙන කතා කියන්න එපා යකෝව්.........!! :angry::angry::angry::angry:

    images
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හවස වැඩ ගිහින් එන්නම්....:rolleyes:
    සන්ජියෝ උඹටයි, දේදුනුටයි, පැටියටයි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....:cool::love:

    :oo: අපි ඔටුවොද ආ......?? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: :( ගස් @($*(@ මට හාෆ් ඩේ යන්න දෙන්නේ නෑ...... :angry: ඌ දන්නවා දැන් මම මලෙන් කියලා...... අද ඌට වෙන වැඩක් නෑ CCTV එකෙන් මගේ දිහා බලන් ඉන්නවා ඈරෙන්න....... :angry:

    එහෙනම් බොසාට පේන්න ගහපං අ*... :rofl:
     
    Status
    Not open for further replies.