ඒත් බල්ක් එකක් ගන්න ඒක පාඩු නෑ මම හිතන්නේ විකිනේනවානේ නේද........?
ලබන පාර බලමුකෝ අපිත්....
එල එල....... මොකද මේ තරි මාමා ඒක පාරට බැංකොක් ගිහිං එන්න හදන්නේ......![]()
තරි මාමා විතරක් නෙවේ.....
තව කිරියේ සෙට් එකක්ම යනවා..... (දැන් අහපන් කවුද කියලා ඒ සෙට් එක....) 
එතකොට අවුරුද්ද ලබද්දිත් දෙන්නම වැඩද...... ??




වයසක මිනිහා පව් කියලා මම ආවා උගේ කාමරෙන්...... ගොන් හොට්ටෙක්..... වැඩක් කරනවා නම් හරියට කරන්න ඕනා..... මූට ඕනා සල්ලි විතරයි...... 

