EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: අවුරුද්දම මස්ත බාල්දු කරා බං ඒකි....... :angry:

    අපෝ... මදැයි... මෙ.. මේ... පොඩ්ඩක් කූල් වෙලා හිටපං... ඕවා හිතලා අවුරුදු ආතල් එක නැති කරගන්න එපා... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ... ආවොත් වරෙන් දවල්ට කාලම යන්න... :yes:

    :oo: පිස්සුද බං..... කකා ඉන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ..... :no: ආවොත් නිකමට ගොඩ වැදිලා යන්න එන්නම්...... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: පිස්සුද බං..... කකා ඉන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ..... :no: ආවොත් නිකමට ගොඩ වැදිලා යන්න එන්නම්...... :yes:

    අපෝ නොදකිං... යකෝ නිකං මගේ මූන බලලා යන්නද උඹ එන්නෙ..? :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ... මදැයි... මෙ.. මේ... පොඩ්ඩක් කූල් වෙලා හිටපං... ඕවා හිතලා අවුරුදු ආතල් එක නැති කරගන්න එපා... :no:

    :frown::angry: මම ඊයේ මලටම වාහනෙත් ගත්තා, ගියා පුංචිලගේ ගෙදර.... දැන් ඔෆිස් එකේ (මගේ) :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown::angry: මම ඊයේ මලටම වාහනෙත් ගත්තා, ගියා පුංචිලගේ ගෙදර.... දැන් ඔෆිස් එකේ (මගේ) :yes:

    යකෝ උඹ එහෙ වලි දාලා ඔතනට වෙලා ඉන්නවා... එතකොට වයිෆ් ගෙදරට වෙලා ඉන්නවා... ඒ මනුස්සයා එක්ක හිට්පං ඔතනට වෙලා බොරු කරන්නේ නැතුව...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: උඹේ මූණ නෙවේ යකෝ බලන්න එන්නේ...... :no: :P

    එහෙනම් පූ* ද..? :frown:

    හරි හරි කොහ්ම හරි වරෙන්... කැවිලි ටිකක් කාලා බියර් එකක් එහෙම ගහලා යන්න පුලුවන්නේ... කන්න බැරි වුනාට බොන්න බැරි කමක් නැහනෙ... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ උඹ එහෙ වලි දාලා ඔතනට වෙලා ඉන්නවා... එතකොට වයිෆ් ගෙදරට වෙලා ඉන්නවා... ඒ මනුස්සයා එක්ක හිට්පං ඔතනට වෙලා බොරු කරන්නේ නැතුව...

    :frown: නෑ එයත් මාත් එක්ක යන්න ඈවිත්, නැවතුනා, මොකද වෙන්නේ කියලා බලා ගන්නත් එක්ක..... :yes:
     
    Status
    Not open for further replies.