රත්නෙ වරෙන් හෙට කඹ අදින්නමහා කඹ ඇදීමේ තරගය [2013]
බලමු.... දැන් නම් තරග විස්තර කියවන්න කම්මැලි..... 
රත්නෙ වරෙන් හෙට කඹ අදින්නමහා කඹ ඇදීමේ තරගය [2013]
බලමු.... දැන් නම් තරග විස්තර කියවන්න කම්මැලි..... 
මේ වෙලාවේ කාත් එක්කද වලි දාගන්නේ....වලියක් දාගෙන පැමිණියෙමි......![]()

නැගණිය සමග වලියක් දාගතිමි.
![]()
එසේම වේවා...
මේ හෙට උඹ එනවා නේද...?![]()

හෙට එන එක තවම තීරණයක් නැත..... සමහරවිට, උදේම, පොළොන්නරු යාමට ඉඩ ඈත.......!! 
හෙට එන එක තවම තීරණයක් නැත..... සමහරවිට, උදේම, පොළොන්නරු යාමට ඉඩ ඈත.......!!
![]()

අලුත් අවුරුද්දේ පවුලේ අය එක්ක වලිදාගන්න එපා යකෝ...
අවුරුද්දම මස්ත බාල්දු කරා බං ඒකි....... 
අවුරුද්දම මස්ත බාල්දු කරා බං ඒකි.......
![]()

ආ... ආවොත් වරෙන් දවල්ට කාලම යන්න...![]()
පිස්සුද බං..... කකා ඉන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ.....
ආවොත් නිකමට ගොඩ වැදිලා යන්න එන්නම්...... 
පිස්සුද බං..... කකා ඉන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ.....
ආවොත් නිකමට ගොඩ වැදිලා යන්න එන්නම්......
![]()

අපෝ... මදැයි... මෙ.. මේ... පොඩ්ඩක් කූල් වෙලා හිටපං... ඕවා හිතලා අවුරුදු ආතල් එක නැති කරගන්න එපා...![]()

මම ඊයේ මලටම වාහනෙත් ගත්තා, ගියා පුංචිලගේ ගෙදර.... දැන් ඔෆිස් එකේ (මගේ) 
මම ඊයේ මලටම වාහනෙත් ගත්තා, ගියා පුංචිලගේ ගෙදර.... දැන් ඔෆිස් එකේ (මගේ)
![]()
අපෝ නොදකිං... යකෝ නිකං මගේ මූන බලලා යන්නද උඹ එන්නෙ..?![]()
උඹේ මූණ නෙවේ යකෝ බලන්න එන්නේ......

උඹේ මූණ නෙවේ යකෝ බලන්න එන්නේ......
![]()
![]()

යකෝ උඹ එහෙ වලි දාලා ඔතනට වෙලා ඉන්නවා... එතකොට වයිෆ් ගෙදරට වෙලා ඉන්නවා... ඒ මනුස්සයා එක්ක හිට්පං ඔතනට වෙලා බොරු කරන්නේ නැතුව...
නෑ එයත් මාත් එක්ක යන්න ඈවිත්, නැවතුනා, මොකද වෙන්නේ කියලා බලා ගන්නත් එක්ක..... 