EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවි අයියාට නම් අවුරුදු සරුයි වගේ.....:D:D

    සරුවක් කියල නෑ.. ඒ වුනාට අපි දෙන්න බැන්දට පස්සේ මුලින්ම එන සිංහල අවුරුද්ද මේක... :cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සරුවක් කියල නෑ.. ඒ වුනාට අපි දෙන්න බැන්දට පස්සේ මුලින්ම එන සිංහල අවුරුද්ද මේක... :cool:
    එහෙනම් ඉතින් හොඳට සමරන්න එපැයි....:cool::cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පස්ට....... එහෙනං ඔය අව්වට කරවෙලා තියෙන ශරීර කූඩුවට හොඳ තායි කෙල්ලෙක්ට කියලා මසාජ් පාරක් දාගන්න...... :cool::cool::cool:

    මේ එහෙං කන්න කලින් හොඳට හොයලා බලපන් හරිද බලුමස් එහෙම තියෙනවාලු...... :baffled::baffled:

    අවුලක් නෑ අවුලක් නෑ....... ගිහිං හොඳට එන්ජෝයි කරලා එන්න........ :) තනියමනෙ යන්නේ...... මම කටාර් වල ඉන්න යාළුවෙක්ගෙන් ඇහුවා එහේ s3 ඒක කියක් වෙනවද කියල...... ඌ කියනවා එහේ 72ක් ලු.......


    Mehe ganan lankawe gananma thamai mama beluwa 69k habai s2 nam 32
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සරුවක් කියල නෑ.. ඒ වුනාට අපි දෙන්න බැන්දට පස්සේ මුලින්ම එන සිංහල අවුරුද්ද මේක... :cool:

    :oo: එහෙනම් ඉතින් මෙදා පාර අවුරුද්දට වැඩ අල්ලන්නම එපායේ.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    17199_245435112270009_275194568_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1548277

    මචන් ඔය ත්‍රෙඩ් එකෙ

    කඹ Super Kings(CrazyBuddy)

    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes:


    සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1548277

    මචන් ඔය ත්‍රෙඩ් එකෙ

    කඹ Super Kings(CrazyBuddy)

    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes:


    සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
     

    kingdewi

    Well-known member
  • http://www.elakiri.com/forum/showthread.php?t=1548277

    මචන් ඔය ත්‍රෙඩ් එකෙ

    කඹ Super Kings(CrazyBuddy)

    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes:


    සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:

    api salakuwa:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11516_10200976601441716_893939160_n.jpg

    :D මැරීඩ් ක්ලබ් එකේ සියලු කුකුළණ්ටත්, උන්ගේ පවුල් වල අයටත්, සුභ අළුත් අවුරුද්දක් වේවා.....!! :cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මැරීඩ් කලබ් එකේ සෙට් එකටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා... :cool:
     
    Status
    Not open for further replies.