කවි අයියාට නම් අවුරුදු සරුයි වගේ.....![]()
සරුවක් කියල නෑ.. ඒ වුනාට අපි දෙන්න බැන්දට පස්සේ මුලින්ම එන සිංහල අවුරුද්ද මේක...

කවි අයියාට නම් අවුරුදු සරුයි වගේ.....![]()

එහෙනම් ඉතින් හොඳට සමරන්න එපැයි....සරුවක් කියල නෑ.. ඒ වුනාට අපි දෙන්න බැන්දට පස්සේ මුලින්ම එන සිංහල අවුරුද්ද මේක...![]()


පස්ට....... එහෙනං ඔය අව්වට කරවෙලා තියෙන ශරීර කූඩුවට හොඳ තායි කෙල්ලෙක්ට කියලා මසාජ් පාරක් දාගන්න......
මේ එහෙං කන්න කලින් හොඳට හොයලා බලපන් හරිද බලුමස් එහෙම තියෙනවාලු......
අවුලක් නෑ අවුලක් නෑ....... ගිහිං හොඳට එන්ජෝයි කරලා එන්න........තනියමනෙ යන්නේ...... මම කටාර් වල ඉන්න යාළුවෙක්ගෙන් ඇහුවා එහේ s3 ඒක කියක් වෙනවද කියල...... ඌ කියනවා එහේ 72ක් ලු.......
Mehe ganan lankawe gananma thamai mama beluwa 69k habai s2 nam 32
සරුවක් කියල නෑ.. ඒ වුනාට අපි දෙන්න බැන්දට පස්සේ මුලින්ම එන සිංහල අවුරුද්ද මේක...![]()
එහෙනම් ඉතින් මෙදා පාර අවුරුද්දට වැඩ අල්ලන්නම එපායේ.... 








http://www.elakiri.com/forum/showthread.php?t=1548277
මචන් ඔය ත්රෙඩ් එකෙ
කඹ Super Kings(CrazyBuddy)
මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි
සුබ අලුත් අවුරුද්දක් වෙවා![]()

![]()
මැරීඩ් ක්ලබ් එකේ සියලු කුකුළණ්ටත්, උන්ගේ පවුල් වල අයටත්, සුභ අළුත් අවුරුද්දක් වේවා.....!!
