හරි හරි....... අර මුගේ කඩේට ඉස්සරහා කඩේ ලයිට් ටික අවුරුද්දට නැත්තේ මොකද කියලත් මම බැලුවා එදා..... දැනුයි ඒ ලයිට් ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ.......![]()
ආ මල්ලී...

හරි හරි....... අර මුගේ කඩේට ඉස්සරහා කඩේ ලයිට් ටික අවුරුද්දට නැත්තේ මොකද කියලත් මම බැලුවා එදා..... දැනුයි ඒ ලයිට් ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ.......![]()

එසේමැ වේවා!!!!!!!සුභ අළුත් අවුරුද්දක් වේවා මාගේ සහෝදර කුකුලණි..........

එසේමැ වේවා!!!!!!!
ඔබතුමා කුකුළෙකු වන්නට ඇති. නමුත් මමතුමා කුකුළෙකු නොවන බව සැළකුව මනාය.....![]()
කොටියම කාපිය තෝව......ආහ්හ් ලොකු අයියා කොහොමද ඉතිං.......? අද වැඩද........?![]()

එසේමැ වේවා!!!!!!!
ඔබතුමා කුකුළෙකු වන්නට ඇති. නමුත් මමතුමා කුකුළෙකු නොවන බව සැළකුව මනාය.....![]()

15 ඉඳන් වැඩ...![]()

එහෙමද......... අපිනම් ඉතිං අද වැඩ පටන් ගත්තේ........ වැඩ පටන් ගත්තයි කිව්වට කරන්න තරම වැඩක් නෑ........ කොටින්ම අද බොසාත් නෑ මිනිහා හබරණ ට්‍රිපක් ගිහිං.....![]()

කොහොමත් මීට කලිනුත් වැඩක් කියලා දෙයක් කරේ නැහනේ නේද..?![]()
හා හා කට කට.... ඕවා උඹලා දැනගත්තාම ඇති වටේ පිටාවේ එවුන් දැනගන්න ඕනේ නෑ.......![]()
අවුරුදු කොහොමද........?

එකෙන්ම.....
අවුරුදු නම් ඉතිං වරදක් නෑ.. අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු වුනා හැබැයි...![]()

අවුරුදු නම් ඉතිං වරදක් නෑ.. අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු වුනා හැබැයි...![]()
එකෙන්ම.....
අවුරුදු ඉවර වෙනකොට රෙන්න *කේ ගූ නෑ කියහං කෝ............
හතේ හත...........![]()

එකෙන්ම.....
අවුරුදු ඉවර වෙනකොට රෙන්න *කේ ගූ නෑ කියහං කෝ............
හතේ හත...........![]()

මේ අවුරුද්දට සෙටමෝල් වෙන්නද අර බුවල්ලෝ හැදුවේ.......? 
ඔව් බං... සල්ලි ටික න්ඉකං වාශ්ප වුනා වගේ වුනා...![]()
දැන් මගේ පඩියෙන් භාගයයි ඉතුරුවෙලා තියෙන්නේ මැයි වෙනකං.......වගේ මොනාද කෙලින්ම වාෂ්ප තමා පුෂ් ගාලා.......දැන් මගේ පඩියෙන් භාගයයි ඉතුරුවෙලා තියෙන්නේ මැයි වෙනකං.......