ගෙට වෙලා කියන්නේ, ජම්බුගහෙන් වැටිලද.....![]()

ඒක තමා...සනා ..දැකලා දැකලා එපා වෙච්ච මිනිස්සුංගෙ ෆෝම් එක බලහංකො පොඩ්ඩක්![]()


නංගි කෙනෙක්ගේද....මං යනො.. වැඩක් ආවා


ආ සංජී මල්ලී

ගෙට වෙලා කියන්නේ, ජම්බුගහෙන් වැටිලද.....![]()
දර්ශනය කොහොමත් ගෙට වෙච්ච ළමිස්සිනේ හැමදාම....ඒක තමයි මමත් ඇහුවේ...... උත්තර නෑ.......![]()

මොකක් හරි තැනක් ගැන ඇහුවොත් නම් පොර ටෝක්..මම අරහේ ගියා මෙහෙ ගියා..ඒත් කොහෙහරි යන්න කතාකලාම මූ ඉබේම ගෙටවෙනවා....

ආලෝ කිං බ්‍රදර්....... ඊයේ දැක්කෙම නෑ........
මේ අර වැඩේ මොකෝ වෙන්නේ...... ගත්තද........?![]()

නංගි කෙනෙක්ගේද....
හවසට ගෙදර යන්න එහෙම ලෑස්තිවෙන්න එපා....![]()


දර්ශනය කොහොමත් ගෙට වෙච්ච ළමිස්සිනේ හැමදාම....මොකක් හරි තැනක් ගැන ඇහුවොත් නම් පොර ටෝක්..මම අරහේ ගියා මෙහෙ ගියා..ඒත් කොහෙහරි යන්න කතාකලාම මූ ඉබේම ගෙටවෙනවා....
![]()





අද දවසේ දෙවෙනි ලිඳට පැනීම කොට්ටාව ප්‍රදේශයෙන්.......අහ්හ් එහෙනම් අපේ ආයුර්වේද මධ්‍යස්ථාන බිස්නස් අයිඩියා එක නැගලා ගිහිල්ලboobs සහිත වැඩක්ද ?![]()

හදන්න දුන්න.අවුල් උනොත් ගන්නවා .![]()
අහ්හ් එහෙනම් අපේ ආයුර්වේද මධ්‍යස්ථාන බිස්නස් අයිඩියා එක නැගලා ගිහිල්ල
පැයටදාහයිද?![]()



හෝ ගාල එනව දැන්..................
හිරුට පෙම්බැද !! ( My... 04-26-2013 08:06 PM ai toshiba witharada hoda? urajgen puke parak kala wag toshiba gana kyawanne![]()
කරන්ට් නොවැදී සිටින්නට... 04-26-2013 07:53 PM :-![]()
කොන්ද පණ නැති එකෙක්ට රිදිලා වගේ....... 
පෝන් එකක් ගත්තද..මොකෝ වුනේ වැඩේ...හදන්න දුන්න.අවුල් උනොත් ගන්නවා .![]()

හදන්න පුළුවනි නම් කමක් නෑ....... ෂුවර් තැනකටද දුන්නේ........?

