නෝනා මට අත වනනවා...අපි ඔක්කොම එයාට බෑ කියනවාyamang manussayo wadak balan yanna

නෝනා මට අත වනනවා...අපි ඔක්කොම එයාට බෑ කියනවාyamang manussayo wadak balan yanna

ඔය ඉර ගහලා තියෙන වැකියේ.. රතු පාටින් පෙන්වා ඇති අකුර වාකයයේ අරුතට නොගැලපේ..
එය ඉවත් කරන්න..![]()

නෝනා මට අත වනනවා...අපි ඔක්කොම එයාට බෑ කියනවා![]()

ඔය වගේ ඒවා වෙන්නෙ ඉතිං කලබලෙං යමක් කරද්දි තමා... කලබලය කියන්නෙත් ආතතියේ යම් ස්වභාවයක්ඉස්තුතියි වරද පෙන්වූවාට........ මේකේ ටයිප් කරගෙන යද්දී හිටපු ගමන් වැඩිපුර අකුරු, ඉස්පිලි, පාපිලි එහෙම වැටෙනවා.....![]()

ගෙටවෙච්ච බස්සන්ට මොන ඩිමොන්ස්ට්රේශන්ද බං... වැ.බ.ය.ම![]()
ඔව් මටත් පේන්නෙ ඒ වගෙ තමයි ... බොසා මහත්තයත් පේන්න නෑ නෙ ඩිමොන්ස්ට්රේශන් එක කරන්න![]()

හැබැයි දැන් දැම්මට පස්සේ උඹල එහෙම බලනවා නෙමේ ඔන්න....ඔක්කොටම වඩා මූටනේ ඕනෑකම......![]()


ඔය වගේ ඒවා වෙන්නෙ ඉතිං කලබලෙං යමක් කරද්දි තමා... කලබලය කියන්නෙත් ආතතියේ යම් ස්වභාවයක්![]()
මට කථා කලා නං තෝ මොකටද පැනලා උත්තර දුන්නෙ. උත්තර දුන්නා නං උඹම පලබහු වචන මොකෝ....... උඹට විතරනේ කතා කරේ.......![]()



ගෙටවෙච්ච බස්සන්ට මොන ඩිමොන්ස්ට්රේශන්ද බං... වැ.බ.ය.ම![]()

සනා ..දැකලා දැකලා එපා වෙච්ච මිනිස්සුංගෙ ෆෝම් එක බලහංකො පොඩ්ඩක්හැබැයි දැන් දැම්මට පස්සේ උඹල එහෙම බලනවා නෙමේ ඔන්න....![]()

හැබැයි දැන් දැම්මට පස්සේ උඹල එහෙම බලනවා නෙමේ ඔන්න....![]()

ආ...සෙද්ද තමා..... මේ ගුගල් ඉන්පුට් එකේ කලින් ගහපු වචන මොනාහරි තියෙනවානම් ඒ විදියටම තමා ඊළඟට ටයිප් කරද්දීත් වදින්නේ...... ඒකයි අවුල.......
මං හිතුවා නිවාඩු සෙනසුරාදා ඔතන ඉන්න ගෑල්ලමෙක් ඔබතුමාට යම්කිසි උත්තේජනයක් සපයනවා කියලා 
මට කථා කලා නං තෝ මොකටද පැනලා උත්තර දුන්නෙ. උත්තර දුන්නා නං උඹම පල![]()

ආ...මං හිතුවා නිවාඩු සෙනසුරාදා ඔතන ඉන්න ගෑල්ලමෙක් ඔබතුමාට යම්කිසි උත්තේජනයක් සපයනවා කියලා
![]()

ගෙට වෙලා කියන්නේ, ජම්බුගහෙන් වැටිලද.....ගෙටවෙච්ච බස්සන්ට මොන ඩිමොන්ස්ට්රේශන්ද බං... වැ.බ.ය.ම![]()

