EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න අනාතයන් ගේ ගැන ගැනීම පිනිස එළවළු මිල ගනන්...........:P:P:P
    හෝමගම පොල-කිලෝවක් සදහා මිල

    අර්තාපල්-50/=, ලොකු ළූණු-70/=,රතු ළූණු-150/=,කැරට්-100/=,බෝංචි-100/=,ලීක්ස්-100/=,බීට්-80/=,ඉන්නල-120/=,බතල-60/=,රාබු-60/=,ගෝව-80/=,වට්ටක්කා-60/=,කරවිල-60/=,පිපිඤ්ඤා-40/=,වැටකොළු-60/=,පතෝල-60/=,නෝකෝල්-80/=,මාළු මිරිස්-120/=සහ 80/=, තක්කාළි-60/= දෙහි සහ අමු මිරිස්-120/=, මල්ගෝව-120/=,තිබ්බටු-200/=,වම්බටු-40/=,
    ඇමුල් කෙසෙල් කිලෝව 80/= (ලොකු ගෙඩි සහිත:P)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl:lol: එහෙනම් ඉතින් හිත හදා ගනින්කෝ :P උන්ට ගෙනාපු එකමනේ උන් කෙලලා තියෙන්නේ :rofl: උඹේ වැනිලා ලබ්බ උස්සලා නැනේ :rofl:
    ඒක ඉස්සුව නම් උස්සපු එකී බඩ වෙලා තමා නතර වෙන්නේ................:baffled::baffled::baffled::baffled::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තොපිට මම කිව්වයි කියල හිතා ගනිල්ලා ලොන්ත කොකටුවො ටික.......:angry::angry::angry::angry::angry::angry:
    යකෝ එක ගෙනත් තිබුණේ උන්ට බොන්න.....මට අහවල් ලබ්බට බොන්න නෙවෙයි හේතුව මම නෙස්කැෆේ ගහන්නේ නෑ....මම ගසන්නේ වැනිල ෆ්ලේවර්ඩ් අයිලන්ඩ් කෝපි එක.......

    උන්ටම බොන්න තිබ්බ එකට තමා ඒකි ඇරල තියෙන්නේ..............
    අවුලක් නෑ, දානයක් දුන්න කියල හිතමු....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:lol: එහෙනම් ඉතින් හිත හදා ගනින්කෝ :P උන්ට ගෙනාපු එකමනේ උන් කෙලලා තියෙන්නේ :rofl: උඹේ වැනිලා ලබ්බ උස්සලා නැනේ :rofl:
    :confused::rolleyes:;):P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න අනාතයන් ගේ ගැන ගැනීම පිනිස එළවළු මිල ගනන්...........:P:P:P
    හෝමගම පොල-කිලෝවක් සදහා මිල

    අර්තාපල්-50/=, ලොකු ළූණු-70/=,රතු ළූණු-150/=,කැරට්-100/=,බෝංචි-100/=,ලීක්ස්-100/=,බීට්-80/=,ඉන්නල-120/=,බතල-60/=,රාබු-60/=,ගෝව-80/=,වට්ටක්කා-60/=,කරවිල-60/=,පිපිඤ්ඤා-40/=,වැටකොළු-60/=,පතෝල-60/=,නෝකෝල්-80/=,මාළු මිරිස්-120/=සහ 80/=, තක්කාළි-60/= දෙහි සහ අමු මිරිස්-120/=, මල්ගෝව-120/=,තිබ්බටු-200/=,වම්බටු-40/=,
    ඇමුල් කෙසෙල් කිලෝව 80/= (ලොකු ගෙඩි සහිත:P)

    අයි යකෝ ඔච්චර මැරෙන්නේ ...මාළු මිලට සහ ඕකට ඇනරොයිඩ් ඇප් එකක් තියෙද්දී :P
     
    :cool::cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    එළවළු මිළ ගනන් අඩුවෙලා :cool: ... අමු මිරිස් එහෙම රු300 ට තිබ්බෙ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ඉස්සුව නම් උස්සපු එකී බඩ වෙලා තමා නතර වෙන්නේ................:baffled::baffled::baffled::baffled::rofl::rofl:

    :rofl: එහෙනම් කොන්දිට නෙමේ මගදී නෙලන්නේ උඹට ඕකි !! :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයි යකෝ ඔච්චර මැරෙන්නේ ...මාළු මිලට සහ ඕකට ඇනරොයිඩ් ඇප් එකක් තියෙද්දී :P
    බොගේ ඇනරොයිඩ් ඇප් එකේ එන ගානට මාළු ඉල්ලුවොත් මාළු කාරය ගෙන් මන්න පාර තමා....................................
    මේ දාන්නේ පොලේ ගොස් ගත් ගනන්...................
    ඇනරොය්ඩ් එකෙන් පොලේ යන්නත් පුළුවන් ද ගෙදෙට්ට වෙලා ඉදගෙන ම..............:confused::rofl::rofl::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තාම නෑ බොලව් !! ෂොප් නම් ඇත.. අවුලකට තියෙන්නේ වීසා ප්‍රශ්න තමා .. මොනම විදියකින්වත් සිටිසන් නම් දෙන්නේ නැත .. :no: ජිල්මාර්ට් ක්‍රම වලින් තමා එහෙ ඉන්නේ ඉන්දියන්, නේපාලේ උන් :oo:

    ජාත්‍යන්තරේට බහින එකනම් හොඳයි ... පොඩ්ඩක් හොයල බලල වැඩේට බහින්න
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: එහෙනම් කොන්දිට නෙමේ මගදී නෙලන්නේ උඹට ඕකි !! :P
    කිඹුලට ඒ වැඩේ කරන්න නම් පොඩ්ඩක් මහන්සිවෙන්න වෙනවා, ඔය කියන සයිස් එකේ හැටියට අදාල මාර්ගය පාදගන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා.....;):rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජාත්‍යන්තරේට බහින එකනම් හොඳයි ... පොඩ්ඩක් හොයල බලල වැඩේට බහින්න
    11.gif
    ඔය ජාත්‍යන්තරේදී නම් හම්බුකරන ඒවායෙන් බාගයක් විතර බදු විදියට ආපහු මංකොල්ල කන්නේ නැතිව ඇති නේද මෙහේ වගේ.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොගේ ඇනරොයිඩ් ඇප් එකේ එන ගානට මාළු ඉල්ලුවොත් මාළු කාරය ගෙන් මන්න පාර තමා....................................
    මේ දාන්නේ පොලේ ගොස් ගත් ගනන්...................
    ඇනරොය්ඩ් එකෙන් පොලේ යන්නත් පුළුවන් ද ගෙදෙට්ට වෙලා ඉදගෙන ම..............:confused::rofl::rofl::baffled:

    සංස්ථාවෙන් ගනින් මාළු ... මාළු කාරයාගෙන් නම් ඒ ගානට 500 ක් තමා ගන්න වෙන්නේ ... සාමාන්‍ය ස්ථාවර මිල පෙන්නන්නේ :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය ජාත්‍යන්තරේදී නම් හම්බුකරන ඒවායෙන් බාගයක් විතර බදු විදියට ආපහු මංකොල්ල කන්නේ නැතිව ඇති නේද මෙහේ වගේ.....

    ඒක තමයි පොඩ්ඩක් හොයල බලන්න කිව්වෙ ... මෙහේ අපි කෑ ගැහුවට ඒ රටවල ඕව සාමාන්‍ය දේවල්ද දන්නෑනෙ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලට ඒ වැඩේ කරන්න නම් පොඩ්ඩක් මහන්සිවෙන්න වෙනවා, ඔය කියන සයිස් එකේ හැටියට අදාල මාර්ගය පාදගන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා.....;):rolleyes:

    :rofl: ඒකිගේ 36 යේ කොල්ල එහෙනම් මුගේ දත් ගලවන්නේ :baffled:
     
    Status
    Not open for further replies.