EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ් එක වෙන්න ඇති ඇයි බන් ත අංකල් රත්නෙ අංකල් සංජි අංකල් කිබුලා අංකල් කවි අයියා
    කොසා අයියා:rofl: මමයි ඇම් ඇල් ලුයි සංකපාලයි ලිබර්ටියයි තම්යි කොල්ලනට ඉන්නෙ:yes:;)

    බොලා කොල්ලො නෙමෙයි කොලු තාත්තලා...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    11.gif
    True Story :rofl:
    :yes:;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොලා කොල්ලො නෙමෙයි කොලු තාත්තලා...

    තාත්තලා තම්යි හැබයි කොල්ලො තාම 20 ගනන් වල කොල්ලො අපි:angry::angry:ගතින් සිතින් වයසෙන්:oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොලා කොල්ලො නෙමෙයි කොලු තාත්තලා...

    බොලා බොලා කියනකොට බබා මතක් උනා උව අර ෆෙක් සින් එකට අල්ල ගත්තෙත් ඔය බොලා බොලා කියන වචනෙන්:rofl:
    අද මොකද්ද ටොපිකය කුකුලනි.......

    ආහ් අමතක උනා මෙ ඉන්නෙ තව අංකල් කෙනෙක්:cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බොලා බොලා කියනකොට බබා මතක් උනා උව අර ෆෙක් සින් එකට අල්ල ගත්තෙත් ඔය බොලා බොලා කියන වචනෙන්:rofl:


    ආහ් අමතක උනා මෙ ඉන්නෙ තව අංකල් කෙනෙක්:cool:
    අහ්හ් ..... ඔටු හුජ්ජ බිපුවම ඔහොම පේනවා :P
     
    Status
    Not open for further replies.