නෑ නේහ්.....
ඊයෙ යද්දී ඒ හරියෙන් වතුර බැස ගොස් ය.
අතන අම්බානක් වතුරය.....බිරිද ගේ මහ ගෙදර වාහනය දමා පාලම අසලට පයින් ගොස් සපත්තු ගලවා වතුරේ පීනා එතෙරට ගියෙමි............![]()
මේ කිඹුලෝ අර එදා උඹ අපෙන් අහපු පුරශ්නෙට මොකක්ද උත්තරේ..... අර ඌරා මරපු විදියට ඇමතිය මරන්න බැරි වුනේ කොහොමද.........?








රබර් ගාඩ් එකකුත් දාල තියෙන්නේ 