EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ නේහ්.....
    ඊයෙ යද්දී ඒ හරියෙන් වතුර බැස ගොස් ය.
    අතන අම්බානක් වතුරය.....බිරිද ගේ මහ ගෙදර වාහනය දමා පාලම අසලට පයින් ගොස් සපත්තු ගලවා වතුරේ පීනා එතෙරට ගියෙමි............:baffled:

    මේ කිඹුලෝ අර එදා උඹ අපෙන් අහපු පුරශ්නෙට මොකක්ද උත්තරේ..... අර ඌරා මරපු විදියට ඇමතිය මරන්න බැරි වුනේ කොහොමද.........? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කීයකට දෙන්නේ.......? හැබැයි රත්නේගේ එකට වඩා ඕක පට්ට...... කොච්චර පට්ට ගසා ඇතිද...... මේ ඇත්තටම ඕවයේ අර නොකියා වල වගේ ලයිෆ් ටයිමර් නෑනේ නේ......

    38 kata denawa.. mama call walata use karanne naa eka .. call walata podi nokia ekak atha.. mint condition thibe.. seereem natha .. warranty thiyenawa thaama .. gatte december last. umbalagen ekek gannawa nam gewanna demi
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුතා ඒ ඉස්සර ලයිෆ් ටයිමර් බැලුවේ....:yes::cool:

    එහෙනම් අංකල් බඩො කියපිය බලන්න පාවිච්චි කරපු android ෆෝන් කොයිතරම් පට්ට ගහලද කියල හොයන්නේ කොහොමද කියලා......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කිඹුලෝ අර එදා උඹ අපෙන් අහපු පුරශ්නෙට මොකක්ද උත්තරේ..... අර ඌරා මරපු විදියට ඇමතිය මරන්න බැරි වුනේ කොහොමද.........? :oo:
    ඇමතියා සූකර පෝතකයා ගේ වාලාධියෙන් ගෙන පොළවේ ගැසුවේය.......
    ඇමතියාට වලිගයක් නැති බැවින් ගෙන පොළවේ ගසන්නට යමක් නැති බැවින් බේරුණි......:D:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ මට වැරදිලා බං....... මම මැගසින් එකේ දැක්කේ ඒ වගේ....... උඹ ගන්න ගිය වැඩේ මොකෝ......?

    මේ එක නෙවෙයි අර එදා පෙරලාගේ බන ගෙදර යද්දී දැකපු ත්‍රිවිල් එකේ ෆොටෝ එක දාපන්කෝ...... ;)
    මම තව ටිකක් අඩු වුනාම ගන්නවා..දැනටමත් $40 ක් අඩු වෙලා...:yes::cool:
    ඒ ෆොටෝ ගත්තේ රෑනේ බං..කොලිටි මදි....:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    38 kata denawa.. mama call walata use karanne naa eka .. call walata podi nokia ekak atha.. mint condition thibe.. seereem natha .. warranty thiyenawa thaama .. gatte december last. umbalagen ekek gannawa nam gewanna demi

    seereem natha..... ඒත් බිම වැටි ඇත...... එහෙමද......? :lol::lol::lol::lol::lol:;);)

    ඇත්තම කිව්වොත් මගේ ටාගට් එක S3 එකක් තරියෝ...... ඉතින් S3 එකකටම ට්‍රයි එකක් දෙනවා....... අපේ මිණියා ආසාවෙන් නේ ඉන්නේ...... මිනිහට කියමු...... කොහොමද ගෙවන්න දෙන්න ප්ලෑන් එක....... ඕක දීල S4 එකක් ගන්න නේද සුදානම.......... :) :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    38 kata denawa.. mama call walata use karanne naa eka .. call walata podi nokia ekak atha.. mint condition thibe.. seereem natha .. warranty thiyenawa thaama .. gatte december last. umbalagen ekek gannawa nam gewanna demi
    එදා කිඹුලාගේ ගෙදරදීම දෙපාරක් බිම වැටුන නේද ඕක...:baffled::rolleyes:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්......
    ජහාන්ඝීර් ඛාන් හෙවත් ජංගිරි පාඩියා.......:D
    සු.උ. වේවා!!!!!

    හරිම ෂෝක්ක් පෙට් නේම් දෙකක්........ ඔන්න මේ දෙක රෙජිස්ටර් ඈ....... කොපිරයිට්ස් ආදරණිය කිඹුල් මාමා සතුය.......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ පල...... පාවිච්චි කරපු ෆෝන් ගන්න එපා කියලා අර කුමාරයා දැඩිව අවවාද කලානේ නැත්නම් සලකා බලන්න තිබුනා....... :P
    තරි අන්කල් ගේ S2 එක නම් අවුලක් නැතුව ඇති...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    seereem natha..... ඒත් බිම වැටි ඇත...... එහෙමද......? :lol::lol::lol::lol::lol:;);)

    ඇත්තම කිව්වොත් මගේ ටාගට් එක S3 එකක් තරියෝ...... ඉතින් S3 එකකටම ට්‍රයි එකක් දෙනවා....... අපේ මිණියා ආසාවෙන් නේ ඉන්නේ...... මිනිහට කියමු...... කොහොමද ගෙවන්න දෙන්න ප්ලෑන් එක....... ඕක දීල S4 එකක් ගන්න නේද සුදානම.......... :) :cool:

    පිස්සුද යකෝ :frown: රබර් ගාඩ් එකකුත් දාල තියෙන්නේ :oo:

    S4 එකකට අදහසක් ඇත.. මම කොහෙවත් තාම විකුනන්න දැම්මේ නෑ .. ඇක්මන් එකේ දාන්න හිතයි :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇමතියා සූකර පෝතකයා ගේ වාලාධියෙන් ගෙන පොළවේ ගැසුවේය.......
    ඇමතියාට වලිගයක් නැති බැවින් ගෙන පොළවේ ගසන්නට යමක් නැති බැවින් බේරුණි......:D:D

    :D:D:D:D:D මහා බරපතල විදියට උත්තර හොයන්න ගියාට ඒක හරි සරලව හිතන්න තියෙන දෙයක්නේ....... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම තව ටිකක් අඩු වුනාම ගන්නවා..දැනටමත් $40 ක් අඩු වෙලා...:yes::cool:
    ඒ ෆොටෝ ගත්තේ රෑනේ බං..කොලිටි මදි....:(:(

    මෙහෙ ගණන් කොහොමද බං S3 එහෙම....... සැහෙන්න දවසකින් කඩවල් වල ටුවර් එකක් දාන්න බැරි වුනා......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙනම් අංකල් බඩො කියපිය බලන්න පාවිච්චි කරපු android ෆෝන් කොයිතරම් පට්ට ගහලද කියල හොයන්නේ කොහොමද කියලා......
    පට්ට ගහල කියල උඹ අදහස් කරන්නේ මොකක්ද..:rolleyes: ලයිෆ් ටයිමර් ඒකෙන බලන්නේ කතා කරපු කාලයනේ..ඉතින් ඕක හොඳට පාවිච්චි කල නම් වට්ටන්නේ කරන්නේ නැතුව ෆෝන් එක අවුලක් නෑ..:yes: එහෙමත් පාවිච්චි කරන ෆෝන් එකක ලෙඩක් එනවා කියන්නේ ඉතින් ඒක අයිතිකාරයාගේ වෙලාව තමා....:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එදා කිඹුලාගේ ගෙදරදීම දෙපාරක් බිම වැටුන නේද ඕක...:baffled::rolleyes:;)

    ගලේ ගැහුවත් මැරෙන එකක් නෑ උඹවනම මේ මතක් කොලා පමණි....... මොකෝ කියන්නේ හොඳ අවස්ථාවක් ලැබී ඇත......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ පල...... පාවිච්චි කරපු ෆෝන් ගන්න එපා කියලා අර කුමාරයා දැඩිව අවවාද කලානේ නැත්නම් සලකා බලන්න තිබුනා....... :P

    උ.අ.හු ඕකා දන්න ලබ්බ... පත චයිනීස් පාවිච්චි කරන ඌ දන්න ඇනරොයිඩ් :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ පල...... පාවිච්චි කරපු ෆෝන් ගන්න එපා කියලා අර කුමාරයා දැඩිව අවවාද කලානේ නැත්නම් සලකා බලන්න තිබුනා....... :P

    වැදගත් නොවන ස්ථාන වල සහ අවස්ථා වල මගේ නම භාවිතා කිරීමෙන් වළකින ලෙස මා දැඩිව අවවාද කරමි. :frown::frown:
     
    Status
    Not open for further replies.