මම එදා උත්තරය දීල තෑග්ග ගත්ත.මහා බරපතල විදියට උත්තර හොයන්න ගියාට ඒක හරි සරලව හිතන්න තියෙන දෙයක්නේ.......
![]()

මම එදා උත්තරය දීල තෑග්ග ගත්ත.මහා බරපතල විදියට උත්තර හොයන්න ගියාට ඒක හරි සරලව හිතන්න තියෙන දෙයක්නේ.......
![]()

ජර්බරාස්.... අපි දෙන්නෙ රුපියල් 22 ගානෙ (තොග) .. පිටින් ගන්න පුලුවන් 35,40 ට විතර..
කුමාරයා ජබුක්...උ.අ.හු ඕකා දන්න ලබ්බ... පත චයිනීස් පාවිච්චි කරන ඌ දන්න ඇනරොයිඩ්![]()

මට කොරියාවෙන් එකක් එවන ලකුණු තිබේ.
පෙරේද s3 එකක් එවල තිබුන, අද උදේ බැලුව. ඒකනම් තරියගේ s2 එක තරම් ඇල්ලුවේ නෑ බන්. ලොකු වැඩි හරි මොකක් හරි අවුලක් තිබුන. නිකන් ගොන් පාටයි. කලින් එවපු s2 එකනම් ටිකක් හොඳයි. ඒක 25/= කට දුන්න.
ඒවුනාට ඒ ෆෝන් නිකන් ගොන් පාටයි.
මේ දවස්වල ඒ ෆෝන් එවන මල්ලිගේ (වයිෆ් ගේ මාමගේ පුතා) ප්ලෑන් එක කරනවා. මිනිහ ඊයේ ස්කයිප් කරලා කියුව ඕනිනම් ෆෝන් එකක් එවන්නම් කියල. නිකන් හම්බවෙන අශ්වයන්ගේ දත් බලන්නේ මොකටද කියල මමත් හා කියුව.
ඒවා කොරියාවේ පාවිචිචි කරන්න පැකේජ් එක්ක දෙන ඒවාද කොහෙද.
තරියගේ පහසු ගෙවීමේ ක්රමය ගැනත් ලබන ඉරිදා තරියට ටිකක් වැඩි වුනාට පස්සේ අහල බලන්න ඕනි.![]()
ඕවයේ os එක අපහු දාන්න ගියාම කේස් බන් .. ඕකේ කොරියන් ඇප්ස් අයින් කරවල තියෙන්නේ ජෙලිබීන් ලීක්ඩ් එකෙන්.. ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් ගනින් ..ඕන ලබ්බක් කරත හැකි ! 

මට කොරියාවෙන් එකක් එවන ලකුණු තිබේ.
පෙරේද s3 එකක් එවල තිබුන, අද උදේ බැලුව. ඒකනම් තරියගේ s2 එක තරම් ඇල්ලුවේ නෑ බන්. ලොකු වැඩි හරි මොකක් හරි අවුලක් තිබුන. නිකන් ගොන් පාටයි. කලින් එවපු s2 එකනම් ටිකක් හොඳයි. ඒක 25/= කට දුන්න.
ඒවුනාට ඒ ෆෝන් නිකන් ගොන් පාටයි.
මේ දවස්වල ඒ ෆෝන් එවන මල්ලිගේ (වයිෆ් ගේ මාමගේ පුතා) ප්ලෑන් එක කරනවා. මිනිහ ඊයේ ස්කයිප් කරලා කියුව ඕනිනම් ෆෝන් එකක් එවන්නම් කියල. නිකන් හම්බවෙන අශ්වයන්ගේ දත් බලන්නේ මොකටද කියල මමත් හා කියුව.
ඒවා කොරියාවේ පාවිචිචි කරන්න පැකේජ් එක්ක දෙන ඒවාද කොහෙද.
තරියගේ පහසු ගෙවීමේ ක්රමය ගැනත් ලබන ඉරිදා තරියට ටිකක් වැඩි වුනාට පස්සේ අහල බලන්න ඕනි.![]()
පුදුමයි ඔහොම අවුරුද්දක් හිටියා කිව්වම...![]()

යකෝ තෝ හිතුවද නැකතට වැඩ කිරීම ඇරුණම වෙන තියෙන්නෙ වැඩ නොකිරීම විතරමයි කියලද? අනේ තොගේ ළාමක මොලේ..

ඉපදෙනකොටම උගේ ලැජ්ජ නහරේ කපපුවම ඔහොම තමා බන්.. උගේ හෙළුව අපිට පෙනුණාම ඌ දන්නේ නෑ උගේ ජුන්ඩ කොටේ අනික් උන්ට පේනවා කියල
![]()

නැවතත් කුමාරයා ජබුක්...යකෝ වස්තරයක්,ආබරනයක් දුන්නෙ නෑද්ද ? ඕක දුන්නෙ ඕක අනුසාරයෙන්වත් කෙල්ල ගෑනි බවට පත්වෙන්න කියලාද ?![]()

ඉපදෙනකොටම උගේ ලැජ්ජ නහරේ කපපුවම ඔහොම තමා බන්.. උගේ හෙළුව අපිට පෙනුණාම ඌ දන්නේ නෑ උගේ ජුන්ඩ කොටේ අනික් උන්ට පේනවා කියල
![]()

ඕකෙ යූසර්නේම්, පාස්වර්ඩ් වෙන එකෙකුට දුන්න කතාවක් කිව්වා නේද ?

හික් හිල් ඔව් ඕයි !තාම පාසිකුඩා කතාව කිය කිය හිනා වෙනවා මමනම්
![]()
මේකත් මම දන්නේ නෑ........නොදකින්..... අනේ මොකෙක්හරි එකෙක් මට ලොකු ගලක් දීපල්ලා මූත් එක්ක කතාකරන මේ කට ගලේ උලාගන්න.......![]()

උඹල වගේ පොඩි හුජ්ජ කොල්ලන්ට මොන ලොකු ටෝක්ද? 

ඕකෙ යූසර්නේම්, පාස්වර්ඩ් වෙන එකෙකුට දුන්න කතාවක් කිව්වා නේද ?![]()

ජුන්ඩ පෙනුනට කමක් නෑ මූණවහගෙන ඉන්න නිසා.ඉපදෙනකොටම උගේ ලැජ්ජ නහරේ කපපුවම ඔහොම තමා බන්.. උගේ හෙළුව අපිට පෙනුණාම ඌ දන්නේ නෑ උගේ ජුන්ඩ කොටේ අනික් උන්ට පේනවා කියල
![]()

අපිටත් දැනගන්න කියපන් බලන්නdath kimbulage aluthma card eka work in progrss
![]()

මම එදා උත්තරය දීල තෑග්ග ගත්ත.![]()

ජුන්ඩ පෙනුනට කමක් නෑ මූණවහගෙන ඉන්න නිසා.
මොකෝ පාරෙදි දැක්කට ජුන්ඩෙන් අඳුනගන්න පුලුවන් කියලද?![]()

sinhalada?මොකෝ බැරි ජුන්ඩේ මුන්ඩේ නැත්තන් පුන්ඩ මුන්ඩේ උඹ කියල කියත හැකි![]()

යකෝ ඔය කොරියාවට විතරක් ගහන මොඩල්. ඕවා අරන් ඉල්ලන් කන්න වෙන්නෙ.මරුනේ....... නිකං හම්බෙනවානම් ආයේ මොනාද තව හොයන්නේ..... ගොන් පාටයි කිව්වේ මොකක්ද අවුල...... බැරිද ෆොටෝ එහෙම එවන්න එතකොට අපිටත් බලාගන්න පුළුවන්.....
මේ දැන් ලබන ඉරිදා කවුරු කවුරුද එන්නේ.......?