EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D:D:D:D:D මහා බරපතල විදියට උත්තර හොයන්න ගියාට ඒක හරි සරලව හිතන්න තියෙන දෙයක්නේ....... :)
    මම එදා උත්තරය දීල තෑග්ග ගත්ත.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කොරියාවෙන් එකක් එවන ලකුණු තිබේ.:rolleyes:
    පෙරේද s3 එකක් එවල තිබුන, අද උදේ බැලුව. ඒකනම් තරියගේ s2 එක තරම් ඇල්ලුවේ නෑ බන්. ලොකු වැඩි හරි මොකක් හරි අවුලක් තිබුන. නිකන් ගොන් පාටයි. කලින් එවපු s2 එකනම් ටිකක් හොඳයි. ඒක 25/= කට දුන්න.
    ඒවුනාට ඒ ෆෝන් නිකන් ගොන් පාටයි.:baffled:
    මේ දවස්වල ඒ ෆෝන් එවන මල්ලිගේ (වයිෆ් ගේ මාමගේ පුතා) ප්ලෑන් එක කරනවා. මිනිහ ඊයේ ස්කයිප් කරලා කියුව ඕනිනම් ෆෝන් එකක් එවන්නම් කියල. නිකන් හම්බවෙන අශ්වයන්ගේ දත් බලන්නේ මොකටද කියල මමත් හා කියුව.;):P
    ඒවා කොරියාවේ පාවිචිචි කරන්න පැකේජ් එක්ක දෙන ඒවාද කොහෙද.
    තරියගේ පහසු ගෙවීමේ ක්‍රමය ගැනත් ලබන ඉරිදා තරියට ටිකක් වැඩි වුනාට පස්සේ අහල බලන්න ඕනි. :yes::P

    කොරියන් ලබු නම් ගන්න එපා වියට්නාම් ඒවත් එහෙමයි බන් ... :yes: ඕවයේ os එක අපහු දාන්න ගියාම කේස් බන් .. ඕකේ කොරියන් ඇප්ස් අයින් කරවල තියෙන්නේ ජෙලිබීන් ලීක්ඩ් එකෙන්.. ඔරිජීනල් ඉන්ටෙර්නැෂනල් එකක් ගනින් ..ඕන ලබ්බක් කරත හැකි ! :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    kosandlop
    user_online.gif

    Junior Member

    Last Activity: Today 10:50 AM
    Current Activity: Private Messaging :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට කොරියාවෙන් එකක් එවන ලකුණු තිබේ.:rolleyes:
    පෙරේද s3 එකක් එවල තිබුන, අද උදේ බැලුව. ඒකනම් තරියගේ s2 එක තරම් ඇල්ලුවේ නෑ බන්. ලොකු වැඩි හරි මොකක් හරි අවුලක් තිබුන. නිකන් ගොන් පාටයි. කලින් එවපු s2 එකනම් ටිකක් හොඳයි. ඒක 25/= කට දුන්න.
    ඒවුනාට ඒ ෆෝන් නිකන් ගොන් පාටයි.:baffled:
    මේ දවස්වල ඒ ෆෝන් එවන මල්ලිගේ (වයිෆ් ගේ මාමගේ පුතා) ප්ලෑන් එක කරනවා. මිනිහ ඊයේ ස්කයිප් කරලා කියුව ඕනිනම් ෆෝන් එකක් එවන්නම් කියල. නිකන් හම්බවෙන අශ්වයන්ගේ දත් බලන්නේ මොකටද කියල මමත් හා කියුව.;):P
    ඒවා කොරියාවේ පාවිචිචි කරන්න පැකේජ් එක්ක දෙන ඒවාද කොහෙද.
    තරියගේ පහසු ගෙවීමේ ක්‍රමය ගැනත් ලබන ඉරිදා තරියට ටිකක් වැඩි වුනාට පස්සේ අහල බලන්න ඕනි. :yes::P

    මරුනේ....... නිකං හම්බෙනවානම් ආයේ මොනාද තව හොයන්නේ..... ගොන් පාටයි කිව්වේ මොකක්ද අවුල...... බැරිද ෆොටෝ එහෙම එවන්න එතකොට අපිටත් බලාගන්න පුළුවන්.....

    මේ දැන් ලබන ඉරිදා කවුරු කවුරුද එන්නේ.......?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුදුමයි ඔහොම අවුරුද්දක් හිටියා කිව්වම...:dull::dull:

    WTF?:angry::angry: යකෝ තෝ හිතුවද නැකතට වැඩ කිරීම ඇරුණම වෙන තියෙන්නෙ වැඩ නොකිරීම විතරමයි කියලද? අනේ තොගේ ළාමක මොලේ..:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉපදෙනකොටම උගේ ලැජ්ජ නහරේ කපපුවම ඔහොම තමා බන් :baffled: .. උගේ හෙළුව අපිට පෙනුණාම ඌ දන්නේ නෑ උගේ ජුන්ඩ කොටේ අනික් උන්ට පේනවා කියල :oo:

    :yes::yes::yes::yes::yes:

    යකඩෝ මම 21000ක් ගහලනේ...... :cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ වස්තරයක්,ආබරනයක් දුන්නෙ නෑද්ද ? ඕක දුන්නෙ ඕක අනුසාරයෙන්වත් කෙල්ල ගෑනි බවට පත්වෙන්න කියලාද ? :frown:
    නැවතත් කුමාරයා ජබුක්... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉපදෙනකොටම උගේ ලැජ්ජ නහරේ කපපුවම ඔහොම තමා බන් :baffled: .. උගේ හෙළුව අපිට පෙනුණාම ඌ දන්නේ නෑ උගේ ජුන්ඩ කොටේ අනික් උන්ට පේනවා කියල :oo:
    :lol: :lol: :lol:

    ඕකෙ යූසර්නේම්, පාස්වර්ඩ් වෙන එකෙකුට දුන්න කතාවක් කිව්වා නේද ?:confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නොදකින්..... අනේ මොකෙක්හරි එකෙක් මට ලොකු ගලක් දීපල්ලා මූත් එක්ක කතාකරන මේ කට ගලේ උලාගන්න....... :baffled::baffled:

    :baffled::baffled: උඹල වගේ පොඩි හුජ්ජ කොල්ලන්ට මොන ලොකු ටෝක්ද? :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකෙ යූසර්නේම්, පාස්වර්ඩ් වෙන එකෙකුට දුන්න කතාවක් කිව්වා නේද ?:confused:

    ඒකිගේ හොර එක රත්නෙට දීලා තියෙන්නේ :angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉපදෙනකොටම උගේ ලැජ්ජ නහරේ කපපුවම ඔහොම තමා බන් :baffled: .. උගේ හෙළුව අපිට පෙනුණාම ඌ දන්නේ නෑ උගේ ජුන්ඩ කොටේ අනික් උන්ට පේනවා කියල :oo:
    ජුන්ඩ පෙනුනට කමක් නෑ මූණවහගෙන ඉන්න නිසා.:cool:
    මොකෝ පාරෙදි දැක්කට ජුන්ඩෙන් අඳුනගන්න පුලුවන් කියලද?
    :P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජුන්ඩ පෙනුනට කමක් නෑ මූණවහගෙන ඉන්න නිසා.:cool:
    මොකෝ පාරෙදි දැක්කට ජුන්ඩෙන් අඳුනගන්න පුලුවන් කියලද?
    :P:rofl:

    මොකෝ බැරි ජුන්ඩේ මුන්ඩේ නැත්තන් පුන්ඩ මුන්ඩේ උඹ කියල කියත හැකි :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මරුනේ....... නිකං හම්බෙනවානම් ආයේ මොනාද තව හොයන්නේ..... ගොන් පාටයි කිව්වේ මොකක්ද අවුල...... බැරිද ෆොටෝ එහෙම එවන්න එතකොට අපිටත් බලාගන්න පුළුවන්.....

    මේ දැන් ලබන ඉරිදා කවුරු කවුරුද එන්නේ.......?
    යකෝ ඔය කොරියාවට විතරක් ගහන මොඩල්. ඕවා අරන් ඉල්ලන් කන්න වෙන්නෙ.
    ලබන ඉරිදා වැඩේ කන්ෆර්ම්ඩ්ද ? අරූ බෝඩ් ලෑල්ල එදා වෙනකොට ලෑස්ති කරනවාද ?
     
    Status
    Not open for further replies.