ජීටී මැතිතුමා මා එළකිරියන් වෙත සළසන සේවය අගය කරන මුත් මාහට දැඩි ලෙස අවවාද කලේ එසේ කොට කෑවෝ කෑවෝ කියාගෙන ඔහු වෙත නොපැමිනෙන ලෙසටය.........
ඉතින් කෑවෝ කෑවෝ යයි ඔහු හට නොකිව හැකි නිසා මම උදව් කරන්නේ තෝරා බේරා ගෙනය.........
ඒ ගැන නෝක්කාඩු කීවාට, අරහෙම කලා නම් මොනව නොකියයි ද යයි කීවාට හෝ බිරුවාට මම ගුද වාතයක් පමණවත් ගනන් නොගනිමි![]()

ද.නෑ.දැ.නෑ.

රිදිලා..... 



ආව ගමන් උඹ දැන ගන්නේ කොහොමද.....?? වැඩේ සැකයි මට......?? 