EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජීටී මැතිතුමා මා එළකිරියන් වෙත සළසන සේවය අගය කරන මුත් මාහට දැඩි ලෙස අවවාද කලේ එසේ කොට කෑවෝ කෑවෝ කියාගෙන ඔහු වෙත නොපැමිනෙන ලෙසටය.........
    ඉතින් කෑවෝ කෑවෝ යයි ඔහු හට නොකිව හැකි නිසා මම උදව් කරන්නේ තෝරා බේරා ගෙනය.........
    ඒ ගැන නෝක්කාඩු කීවාට, අරහෙම කලා නම් මොනව නොකියයි ද යයි කීවාට හෝ බිරුවාට මම ගුද වාතයක් පමණවත් ගනන් නොගනිමි:dull::dull:

    B8mDT.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැටුනා තමා........ මමත් සාක්කි....... උඹේ පරම්පරා වර්ධන උපකරණේ ළඟ තියං ඉඳලා තමා දෙපාරම බිම වැටුනේ..... උඹට කොහෙද මතක එව්වා.......

    :baffled: ද.නෑ.දැ.නෑ. :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Umbe mama ridduwada kiyala :P
    වැඩක් නෑ තරියෝ අපිටනම් කොහොමටවත් රිද්දන්න බැරිවෙයි.:baffled::no:
    මූ මෙහෙම අල්ලනවා නම්......


    :-)sorry:කවදාවත් කියන්නේ නැති ටිකක් කියවුනේ.)
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැන ඉවසනු සුදන ගරුකම
    නොහිම් කුමුදු විකසිත වන බව දැකම
    විලින් මෙන් තඹුරු මුකුලිත වේය හැම

    අර්ථය - තමන් හට නොගැලපෙන අය තමන් සමග ඇමිණිමට හදද්දී කතා නොකර සිටීම සත්ජනයින් ගේ ගෞරවය පිණිසම හේතු වේ. කුමුදු මල් පිබිදෙන විට, නෙළුම් ලජ්ජාවෙන් මෙන් පරවනු සේය.
    හිස මුදුනින් පිලිගනිමි.:yes:
    11.gif
    :cool::dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැදිච්ච මිනිස්සු අම්මලට බනිනකොට අහන් ඉන්න ආසාවෙ බෑ.:P

    මේ උගත්තු හිතාගෙන ඉන්නෙ හැමෝම අම්මට බනිනකොට නැට්ට පු* ගහන් හැන්ඟෙනවා කියලා
    :rofl::rofl::rofl::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පලවෙනි කාරණේ මම එකකුටවත් ඇරියේ නැත, අරින්නට තරම් අනුන් ගැන හොයන්නේද නැත,:no:

    එහෙත් බහුතරයක් දෙනා එකෙක්ට වටකොට අරිනවිට දී සෑම වේලාවකදීම ඔවුන් වෙනුවෙන් පෙනී සිටියෙමි. එම හේතුවෙන් බොහෝ දෙනෙකුට
    සිත් සේ ඇරගැනීමටනොහැකි වීමෙන් ඔවුන් ගලවාගත් මා සමග උරණ වී ඇත.:rofl::rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප සිටින තත්ත්වයන් ගැන ෆේක් ලොන්තයන් හට ඇති ඊර්ෂියාව ගැන මම යමක් කලින් කීවෙමි......
    ඇස් ඇත්තෝ උඩ බලා දැක ගනිත්වා................
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප සිටින තත්ත්වයන් ගැන ෆේක් ලොන්තයන් හට ඇති ඊර්ෂියාව ගැන මම යමක් කලින් කීවෙමි......
    ඇස් ඇත්තෝ උඩ බලා දැක ගනිත්වා................

    :yes:

    Gass fonnayonwa ganan nogena imu ... ou swayanwindane ganiy ne ban :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි........(මෙහෙම කියන්න පුළුවන් ද මංද)
    පුහුල් හොරා කරින් දැනේ සහ අබ කෑ එකා ගේ නහය දනවා යන කියමන් ගැන තොපේ අදහස් දැන ගැනීමට රිසියෙමි.................
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පාරේ යන ගැරඬියෙකු කෙරෙහි ඉරිසියාවක් කිසිවෙකුටත් පහල නොවේ:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොල්ලනි........(මෙහෙම කියන්න පුළුවන් ද මංද)
    පුහුල් හොරා කරින් දැනේ සහ අබ කෑ එකා ගේ නහය දනවා යන කියමන් ගැන තොපේ අදහස් දැන ගැනීමට රිසියෙමි.................

    පුළුවනි පුළුවනි මේ මම ඉන්නේ...... :P

    ආයේ තව අදහස් මක්කටයි මේ ඇස් ඉදිරිප්පිට ගෙඩි පිටිං සාක්කි තියෙද්දී....... :cool::cool::cool:
     
    Status
    Not open for further replies.