EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    8.gif
    මූ හිතලා තියෙන්නෙ පාටියක් කියලා :rofl:
    මළගෙදර ගැන නේද කිව්වේ...:rolleyes: ඒකත් පොඩි සෙට් වීමක් කරගන්න හැදුවේ...:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං කවි කොලයක් ගහලා වටේටම බෙදනවා :cool:
    අර “ පින්වත් පින්වතිය මදකට වෙන්න සමා“ කියල පටන් ගන්න යාචක කාව්‍ය දාල කොළයක් ගහපන් කෝ......
    සමහර හිගන්නන්ට වටිනවා.....:rofl::rofl::rofl:
    (මෙතන හිගන්නන් වනාහි මනසින් හිගන්නන්ය, අර්ථ නිරූපණය කරන්න එපායැ නැත්තං මම පෝසත් කියනව නේ බං):baffled::baffled::baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ මේ කෙලින් ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නෙ නැතුව කේලම් කියලා කොටවන එකෙක්ට තරහ කාරයො මෙච්චර ඉන්නෙ මොකද කියලා හිතාගන්න පුලුවන්

    වැඩේ තියෙන්නෙ එහම උන්ට කඩේ යන උන් අනිත් උන්ට පින්පියො කියන එක ලොල් ලෝකයක් මේකනම් :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    චොක් බිස්කට් තියන්නේ නෑ........
    තෝ තවත් මහත් වෙයි......

    එහෙනම් තෝ නෑවිත් හිටපිය......:dull:
    හා...ඒ වුනාට එනවා..මම ආවද නැද්ද දන්නේ නෑනේ..කිම්බුලයිය කජ්ජ ගහලනේ....:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර “ පින්වත් පින්වතිය මදකට වෙන්න සමා“ කියල පටන් ගන්න යාචක කාව්‍ය දාල කොළයක් ගහපන් කෝ......
    සමහර හිගන්නන්ට වටිනවා.....:rofl::rofl::rofl:
    (මෙතන හිගන්නන් වනාහි මනසින් හිගන්නන්ය, අර්ථ නිරූපණය කරන්න එපායැ නැත්තං මම පෝසත් කියනව නේ බං):baffled::baffled::baffled::baffled:
    ha... :rofl::rofl:
    podi kellak dan kiyala penwannada ? :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හා...ඒ වුනාට එනවා..මම ආවද නැද්ද දන්නේ නෑනේ..කිම්බුලයිය කජ්ජ ගහලනේ....:rolleyes:
    මේ යන විදියට නම් කජ්ජ බිසං කියල තමා කජ්ජ ගසන්න වෙන්නේ.......:rofl::rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.