EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    laptop විකුණන අලුත්ම මාකටින් කැම්පේන් එකද ? :P

    බයිසිකලයක් හොඳ නැද්ද ?
    :frown::frown: නෑ තොට වෙඩි තියන්ඩ :angry::angry::angry:
    2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි සයිට් එක කාට වත් ඕන විදිහට නෙමේ පාලනය වෙන්නේ .. දැන් මේකේ සමහරු ඇඩ්මින්ලාටත් උගන්නන්න එන්නේ .. ඇස් තියෙන කාටත් පේනවා මේක පුද්ගලික තරහවක් සඳහා කරන දෙයක් බවත් මේ මඩ ගහන්නේ එකම කෙනෙක් බවත් .. මේකේ කිසිම ඇඩ්මින් කෙනෙක් එක පාර්ශවයකට ගැතිව වැඩ කරන අය නෙමෙයි ඒක වගකීමෙන් කියන්න පුළුවන් .. ඒක තමා elakiri.com හි සුවිශේෂී කම ! සදා කල් එලකිරිය පවතින්නේ ඒකයි :D කව්රු කරත් වැරැද්ද වැරද්දමයි :yes: වෙන සයිට් වලින් ඇවිල්ලා එක එක හම්පඩ දේශපාලන මතවාද ප්‍රචාරය කරන එකෙක් තමා ඔය ! මොන දේ කරත් මේකේ නම කනවනම් එකට එකඟ වෙන්න බෑ.. :yes:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තිබේ මචං :yes:
    සංගීතෙට බර නං පොඩි ගිටාර් එකක් හරි කීබෝඩ් එකක් හරි දෙන්න..
    අහලා බැලුවේ නැද්ද මොනවාද ඕනේ කියලා ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    reputation_neg.gif
    EK Married Club-5 05-05-2013 02:33 PM
    1274166899333_f.jpg

    reputation_neg.gif
    EK Married Club-5 05-04-2013 12:44 PM ane ponnayo."Honest-killer " mekath thoge fake ekak.tho hituwada api ponnayo kiyala.hukanna thread wala gihin ali chandiya wage pora talk denne nathuwa hitapan lagadima puke araganne nethuwa.

    ridila hodatama :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එළකිරි සයිට් එක කාට වත් ඕන විදිහට නෙමේ පාලනය වෙන්නේ .. දැන් මේකේ සමහරු ඇඩ්මින්ලාටත් උගන්නන්න එන්නේ .. ඇස් තියෙන කාටත් පේනවා මේක පුද්ගලික තරහවක් සඳහා කරන දෙයක් බවත් මේ මඩ ගහන්නේ එකම කෙනෙක් බවත් .. මේකේ කිසිම ඇඩ්මින් කෙනෙක් එක පාර්ශවයකට ගැතිව වැඩ කරන අය නෙමෙයි ඒක වගකීමෙන් කියන්න පුළුවන් .. ඒක තමා elakiri.com හි සුවිශේෂී කම ! සදා කල් එලකිරිය පවතින්නේ ඒකයි :D කව්රු කරත් වැරැද්ද වැරද්දමයි :yes: වෙන සයිට් වලින් ඇවිල්ලා එක එක හම්පඩ දේශපාලන මතවාද ප්‍රචාරය කරන එකෙක් තමා ඔය ! මොන දේ කරත් මේකේ නම කනවනම් එකට එකඟ වෙන්න බෑ.. :yes:

    :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙලාවට මම මුගේ අක්කව බැන්දේ නැත්තෙ... :rofl:

    :baffled::rofl:
    දෙකම එකනෙ බන් ...දැන් කියල උඹ කරන්නෙත් ඕකමනේ :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තිබේ මචං :yes:

    සංගීතෙට බර නං පොඩි ගිටාර් එකක් හරි කීබෝඩ් එකක් හරි දෙන්න..
    අහලා බැලුවේ නැද්ද මොනවාද ඕනේ කියලා ?

    :yes: කැමති දෙයක් හිතේ තියන් ඇති :D
     
    kingdewi

    Well-known member
  • සංගීතෙට බර නං පොඩි ගිටාර් එකක් හරි කීබෝඩ් එකක් හරි දෙන්න..
    අහලා බැලුවේ නැද්ද මොනවාද ඕනේ කියලා ?

    පොඩ්ඩ ඉල්ලුවේ ෆයර් ට්‍රක් එකක් .ඒක අරන් දුන්නා .දැන් එහෙම මොකුත් කියන්නේ නෑ :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක -රෙප් ගැන කම්ප්ලේන් කරන්න තියෙන ත්‍රෙඩ් එක නෙමෙයි
     
    kingdewi

    Well-known member
  • :baffled::rofl:
    දෙකම එකනෙ බන් ...දැන් කියල උඹ කරන්නෙත් ඕකමනේ :P

    හිකිස් :P
    :yes: කැමති දෙයක් හිතේ තියන් ඇති :D

    නෑ මචන් පොඩි උන් අහපු ගමන් ආස දෙයක් තියෙනවනම් කියනවා නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ, උපාසකයො වගේ ඉඳලා -රෙප් දෙනවා අමු කුනුහරුපෙන්, අයියො දෙයියොන්ගෙ සල්ලි

    :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිකිස් :P

    දුම් බටේ මොනවද බන් ඉල්ලන්නේ ? මම නම් නොර්මලි සෙල්ලම් බඩු අරන් දෙන්නේ නෑ .. අපේ පොඩි මලයා තමා ඕව අරන් දෙන්නේ :D මම නම් අරන් දෙන්නේ ඉගෙන ගන්න දෙයක් පමණි :D
     
    Status
    Not open for further replies.