පොල් ගාන්නේ පීසා වලට ද හැමදාම ?![]()
පල යන්න... මම පොල් ගාන්න ගියේ නෑ...

පොල් ගාන්නේ පීසා වලට ද හැමදාම ?![]()

දුම් බටේ මොනවද බන් ඉල්ලන්නේ ? මම නම් නොර්මලි සෙල්ලම් බඩු අරන් දෙන්නේ නෑ .. අපේ පොඩි මලයා තමා ඕව අරන් දෙන්නේමම නම් අරන් දෙන්නේ ඉගෙන ගන්න දෙයක් පමණි
![]()


දැන් එහෙං ෆයර් එකක් දීපන්පොඩ්ඩ ඉල්ලුවේ ෆයර් ට්රක් එකක් .ඒක අරන් දුන්නා .දැන් එහෙම මොකුත් කියන්නේ නෑ![]()

පල යන්න... මම පොල් ගාන්න ගියේ නෑ...![]()
ලැජ්ජ වෙන්න එපා ඉතින් 
පොල් ගාන්නේ පීසා වලට ද හැමදාම ?![]()

පල යන්න... මම පොල් ගාන්න ගියේ නෑ...![]()




දුම් බටේ ඉල්ලුවේ මචන් ෆයර් ට්රක් එකක් .එක එයාව එක්ක ගිහින්ම අරන් දුන්න .දැන් මුකුත් කියන්නේ නෑ .
පොත් ටිකක් කොහොමත් අරන්දෙන්න තීරණය කළා .![]()

![]()
අර කාර් කේස් එක එපා වෙලාද පුතාට ?![]()

උඹට පොල් ගෑවේ නැත්තන් කන්න නෑනේ කොහොමත්ලැජ්ජ වෙන්න එපා ඉතින්
![]()


හ්ම් ඒවගේ මචන් .
ඒකක් පෙන්නුවත් කැමැත්තක් තිබ්බේ නෑ .![]()


මචන් අපේ පොඩ්ඩට හම්බුනා VTECH එඩියුකේෂනල් ටෝයි එකක් .. එක නම් මරු පුළුවන් නම් අරන් දියන් මෙහෙ විකුනන්න තියෙනවා මම දැක්කා
http://www.vtechkids.com/?utm_source=homepage&utm_medium=vtech.com&utm_campaign=vtech.com
me unge FB page eka SL
https://www.facebook.com/vtech.srilanka

අඟලේ පයිප්ප දෙකක් අරන්, උඩට ටකරන් දාලා වගේ කරගන්න පුළුවනි 7- 8 /=වගේ යනකොට.මිනියො... වාහනේට ටෙන්ට් එකක් ගහන්න ඕනෙ බං... කීයක් විතර යයිද වැඩේට..?

උඹේ එකාට හොඳ toys තියනවා මෙතන :![]()
අර කාර් කේස් එක එපා වෙලාද පුතාට ?![]()

උඹේ එකාට හොඳ toys තියනවා මෙතන :
http://www.discoverthis.com/green-science.html
මෙහෙ ගන්න තියනවා ඕවා 750 - 2000 අතර ගණන් වලට.
http://www.discoverthis.com/solar-science.html
ඕක ගත්තා 950කට. ලොක්කා ඕක හදලා බිත්තරෙකුත් තැම්බුවා![]()






අඟලේ පයිප්ප දෙකක් අරන්, උඩට ටකරන් දාලා වගේ කරගන්න පුළුවනි 7- 8 /=වගේ යනකොට.![]()


අවුරුදු 4 වගේ පොඩි උන්ට ඕවා හරියන්නේ නැ බං. උන් පොඩි වැඩි තේරුම් ගන්න.elaz
thankz machan![]()

අවුරුදු 4 වගේ පොඩි උන්ට ඕවා හරියන්නේ නැ බං. උන් පොඩි වැඩි තේරුම් ගන්න.
