EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl:
    බනින්නේ කොහොමද දුක හිතිච්ච හිතකින්.......
    මම මැරෙන්න වැටිල හිටියත් බලන්න එකෙක් නෑ කිව්වම......
    ඇඩෙනව නේ සහෝ තනි ඇහැට.....
    රෙවෙනව නේ සහෝ කලිසම් කකුල දිගේ ගලන්න.....
    නැද්ද මං අහන්නේ.......:dull::rofl:
    2.gif

    හපොයි, ඔන්න නිවුස් වලටත් කිව්වා එකෙක්ව පිහියෙන් ඇනලා මරලා කියලා.. :shocked:
    8.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙක් ෂයිලොක් මස් රාත්තල ඉල්ලනව වගේ මගේ ජීවිතේම ඉල්ලනව සහෝ.....
    අනේ මට ඇඩෙනව සහෝ.........
    මට මහ පාරේ බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ දැන්........


    තොට මකත් වුනේ මාව නෙවෙයි බාබකිව් එක නේද අපතයා.....:angry::angry:
    තොට බඩ පල හත් මාසයක්.......

    :oo: ලොන්ත කොකටුවෙක් ගේම ඉල්ලනවද.....?? :rolleyes:

    :rofl: උඹ වගේද බාබකිව් එක මාමේ......?? :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මිනියො... වාහනේට ටෙන්ට් එකක් ගහන්න ඕනෙ බං... කීයක් විතර යයිද වැඩේට..?

    බට පතුරු එක්ක පිදුරු ටිකක් දාපන් තෙමෙන එකක් නැහැ:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුල යහතින් ගෙදර යන්න ඇති නේද? සෙට් එක අද හිනා වුනා වැඩි වගේ ටිකක්...
    මාත් දැන් යනවෝ.... තොපිලට ගූ නයිට් එකක් වේවා
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol: කොසාගේ පාසිකුඩා කතාව නොදැන හිටිය සන්ජියාට ඒක කියා දුනිමි :rofl:
    කියල දුන්නට වැඩක් නෑ..ඌට කතාවේ අපැහැදිලි තැන් එහෙම පැහැදිලි කරලා දුන්නද...:rolleyes::rolleyes: නැත්තම් සඳුදට ඇවිල්ල මෙතන...:baffled::baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හවස හිටියේ නැති ටිකට Gang Bang එකක් දාල කියහන්කෝ ඉතින් මම නැතුව.....:baffled::dull:
     
    Status
    Not open for further replies.