EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බිච් ප්ලීස් :P

    උඹලට කොහෙන්ද මේව :rofl:


    cENZuf6.png

    තෝ මේකෙ කරන ගොං වැඩ වලටයි.. දාන ඇඹල පාට් වලටයි... හෝදන රෙදි කන්දරාවටයි.. ඔය රතුපාට මදි... හිටපං මාත් එකක් දෙන්නං :cool::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ මේකෙ කරන ගොං වැඩ වලටයි.. දාන ඇඹල පාට් වලටයි... හෝදන රෙදි කන්දරාවටයි.. ඔය රතුපාට මදි... හිටපං මාත් එකක් දෙන්නං :cool::rofl:

    :lol::rofl:
     
    • Like
    Reactions: dj ice cold

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කව්ද ? :rolleyes: අපෝ දඩයමේ යන්න නම් බෑ .. ඔය ඌරෙක් අහවල් තැන යටින් ගියොත් ..... ගිහින් හමාරයි :rofl::P
    මේ ඉන්නේ , මූ තමයි :
    :dull::baffled:
    2.gif

    ඌරෙක් එලාගන්ඩ රෙන්ට් එකට ගත්ත තුවක්කුවෙං තොටත් තියනවා ඩෙල්මටත් තියනවා :angry:
    2.gif


    වල් ඌරෝ උන්ගේම මස් කනවා මම ඇහුවමයි :baffled::oo:
    status quo maintained :D
    හැල ගෙම්බෝ ඕවා හදල අපිට ආරාධනා කරහන් ඒවාට දෙසන්න :angry:
    :lol: :lol:

    බිච් ප්ලීස් :P

    උඹලට කොහෙන්ද මේව :rofl:


    cENZuf6.png
    කවුද බෝල මූට m.c. එකේ -රෙප් දීලා තියෙන්නේ :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ඉන්නෝ :D

    මහ ඌරා පේන්න නෑ දවසෙම :rofl:
    බස් එකක් මස් කරලා ටොෂිබා එකක ගියර් පෙට්ටියක් ගලවගත්ත කතාවක් කිව්වා නේද ? :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හායි ..... ඇන්ඩ් ගුඩ් නයිට් කුකුලනි , හෙට හම්බ වෙමු .අද ෆට්ට බිසී උනා,
    Location:මේ ලෝකේ නම් නෙමේ
    මෙන්න මේකට හේතුව මොකද්ද බොල ,බැංකොක් වලින් පස්සේ නේද මේ වෙනස ආහ්හ්
     
    Status
    Not open for further replies.