වැස්සට තෙමෙන එකට වඩා භයානක, පින්නට අහු වෙන එක......
![]()
ලේලන්ඩ් වලත්, වටේ ඈළුමිනියම් උනාට, ඈතුලේ කණු යකඩ....![]()
ඉක්මනට වහලයක් හදන්න ඕනෙ...

වැස්සට තෙමෙන එකට වඩා භයානක, පින්නට අහු වෙන එක......
![]()
ලේලන්ඩ් වලත්, වටේ ඈළුමිනියම් උනාට, ඈතුලේ කණු යකඩ....![]()

ඒ මෙනු එක දීපල්ලකො බං...![]()
මෙනු දෙන්න අපිද හැදුවේ ? අපේ තැනක් ද ? 
අපේ දිහාවෙනුත් බර බරේ...... මම කිව්වා අපි නිකන් සූකර නෙවේ, වල් සූකර තමා කන්නේ කියලා......
![]()


pussella meat shop වල තියෙනවා හොඳ pork එකක්.. වල් එකා වගේම තමයි.. තෙල් පොඩ්ඩයි...

යකෝ උඹට පිස්සුද ?මෙනු දෙන්න අපිද හැදුවේ ? අපේ තැනක් ද ?
![]()


හැල ගෙම්බෝ ඕවා හදල අපිට ආරාධනා කරහන් ඒවාට දෙසන්න![]()

10/12/14 mමිනියො.. දෙයක් අහන්න බැරි වුනා... යකඩ බටයක් කොච්චර දිගද..?

mawa aye podi kaleta giya...

mamath giyaaaaaaaaamawa aye podi kaleta giya...
ane matat ekak one![]()