ස්කවී කන්ටැක් කරානන් ඉවරනෙ..![]()
පිස්සුද බං.... ඌ මට හොද කුණු හබ්බෙන් බැනලා PM කරයි......

print eka thibbe naththam iridata ridenne kaatada kiyala balanna puluwan.....![]()
ඊළග සතියට වැඩේ ශේප් කරගත්තා කිඹුල් මාමිට ශේප් එකක් දාලා.....

ඔයා හරිම අසාර්ථකයි අන්කල් වාද කරද්දී...... තව සැහෙන්න ප්රැක්ටිස් වෙන්න වෙනවා....... කුණුවෙලා තියෙන්නේ උඹේ අහවල් උපකරණේ මිසක් මගේ අහවල් එක නෙවේ........
කුමාරයා ලිදේ......මේදවස් වල කුමාර456 මොකක් හරි ආතතියකින් ද ඉන්නේ......
මොකක් හරි වෙනසක් තියනවා.........
කලින් නම් උම ඔහොම නාඩගං නැටුවෙ නෑ ත්රෙඩ් වල......
මොකද ලොක්කා ..?
ඩුයි සීසන් වත් සෙට් වෙලා ද?
බඩුම තමා..... 
පීසා හදනු ලැබේ... පලවෙනි එක අවන් එකේ...![]()
තනියම කාලා තොට බඩම පල......

12 වෙනිදා සෙට් වීමට මට එන්න වෙන එකක් නෑ .. උඹල සෙට් වෙයල්ලාතාවකාලිකව පොඩි විවේකයක් ගන්න හිතුවා එලකිරියෙන් මිදිලා
හිතට ටිකක් බරක්/දුකක්/කනගාටුවක්/කලකිරීමක් දැනෙනවා සමහර දේවල් වලදී
එහෙම උනාම ටිකක් විවේක ගත්තොත් හොඳයි කියල හිතුවා
මේ ටිකේ වැඩිය ලොග් වෙන්න බැරි වෙයි.. ලොග් නොවී ඉන්නවා කියන්නේ අමාරුම වැඩක් !
මොන දේ කරත් එළකිරි.කොම් එකට විනාඩියකට හරි ඔලුව නොදා ඉන්න බෑනේ
මොනවා හරි පණිවිඩයක් තියෙනවනම් FB එකට දාන්න
ජය වේවා හැමෝටම
![]()
ඈ.....?? ඒ ගමන මොකද කේස් එක......??
මේකේ නැතත් FB එකේ ඉන්න බව දන්නවා......

හදිස්සියේම මොකද වුනේ....12 වෙනිදා සෙට් වීමට මට එන්න වෙන එකක් නෑ .. උඹල සෙට් වෙයල්ලාතාවකාලිකව පොඩි විවේකයක් ගන්න හිතුවා එලකිරියෙන් මිදිලා
හිතට ටිකක් බරක්/දුකක්/කනගාටුවක්/කලකිරීමක් දැනෙනවා සමහර දේවල් වලදී
එහෙම උනාම ටිකක් විවේක ගත්තොත් හොඳයි කියල හිතුවා
මේ ටිකේ වැඩිය ලොග් වෙන්න බැරි වෙයි.. ලොග් නොවී ඉන්නවා කියන්නේ අමාරුම වැඩක් !
මොන දේ කරත් එළකිරි.කොම් එකට විනාඩියකට හරි ඔලුව නොදා ඉන්න බෑනේ
මොනවා හරි පණිවිඩයක් තියෙනවනම් FB එකට දාන්න
ජය වේවා හැමෝටම
![]()

කෝ අද කස්ටිය ටිකක් අඩුයි වගේ...
මොකෝ මේ රෑ ඈහරගෙන..... කිඹුල් මාමා කිව්වා වගේ, ඩ්රයි සීසන් සෙට් උනාද.....?? 
ඔක්කොටොම හරියන්න උබ ඉන්නවනේ ඇදගෙන පලයන් එලි වෙනකල්කෝ අද කස්ටිය ටිකක් අඩුයි වගේ...

සදාආආආආආ ඩ්රයි තමා අපිටමොකෝ මේ රෑ ඈහරගෙන..... කිඹුල් මාමා කිව්වා වගේ, ඩ්රයි සීසන් සෙට් උනාද.....??
![]()